iphone macbook pro sinhala voice and text typing

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    යාලුවනේ දැනට iphone එකේ sinhala typing කරන්නේ helkuru app එකෙන්. ඒත් මට ඕන voice typing කරන්න. මේක කොහොමද කරගන්න පුුලුවන්? දැන් helakuru එකේ voice typing නැද්ද?

    තව macbook pro එකක් තියෙනව ඒකෙ මට සිංහල ටයිපින් කරන්න ඕන. මම වින්ඩෝස් වල නම් sinhala tamil unicode IME එක දාගෙන ඒකෙන් ටයිප් කරන්නේ හෙන ලේසියි. මැක්බුක් වලත් ඒ වගේ එක එක ඒව install කරල තියෙන්න ඕනෙද? :oo:
     

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet

    හෙලකුරු තියනව මැක් වලට. මෙගාබයිට් දෙකයිද කොහෙද සයිස් එක :yes:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,710
    21,704
    113
    ගම මහනුවරයි
    me thiyenne minihoo...

    R8g8vP1.png