Iphone se price

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    iphone SE පෝන් එකක් ලංකාවේ කීයක් විතර වෙයිද?

    apple-iphone-se-mp852hn-a-original-imaexw6faf7zbu4s.jpeg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Dan nan brand new natuwa athi ban
    Dialog eke oka mulinma dunne 60k walata

    22ට තියෙනවා කියලා කිව්වා මහරගම පැත්තේ.හැබැයි පාවිච්චි කරපු ඒවා.32GB
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,743
    11,372
    113
    22ට තියෙනවා කියලා කිව්වා මහරගම පැත්තේ.හැබැයි පාවිච්චි කරපු ඒවා.32GB

    E ganan hari
    Mama mage SE ekai athin 37k deela thama dan tiyena 7 eka gatte
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    2016 released+battery might be exhausted+check for finger print sensor errors+ATLEAST GO FOR 2GB 32GB version

    බලපු එකා ගාව 32GB නෑ කිව්වා..64GB, 25 ට තියෙනවලු. බැටරිය කොහොමද චෙක් කරන්නේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Meka umbe primary phone ekada?

    අවුරුදු පහකට විතර පස්සේ ඔය ස්මාට්පෝන් එකක් ගන්න බැලුවේ.පොඩි පෝන් එකක් නිසා iphone SE ගන්න හැදුවේ.
     

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    +No dual sim+no card slot+tiny battery 1620mah:(
    Battery check karanna option ekak tiyanawa neda battery health kiyala
    https://www.techjunkie.com/ios-12-iphone-battery-usage-battery-health/

    ලොකු වැඩ කරන්න නෙමෙයි.බ්‍රවුසින්,ෆේස්බුක් වගේ සෝෂල් මීඩියා ඇප් ටිකක් පාවිච්චි කරන්න,පෝටෝ,වීඩියෝස් ගන්න වගේ වැඩ ටිකකට විතරයි.

    බැටරිය හුගක් අවුල්ද? දවසක් වත් බැරිද?
     

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    ලොකු වැඩ කරන්න නෙමෙයි.බ්‍රවුසින්,ෆේස්බුක් වගේ සෝෂල් මීඩියා ඇප් ටිකක් පාවිච්චි කරන්න,පෝටෝ,වීඩියෝස් ගන්න වගේ වැඩ ටිකකට විතරයි.

    බැටරිය හුගක් අවුල්ද? දවසක් වත් බැරිද?

    🔋 battery eka thamai awula.1620mah kiyanne +awurudu thunak paranai kiyanne umbata power bank ekakuth ganna wenawa.umbata smartphone epa wei charge karalama.
    Android set wennadda umbata
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    🔋 battery eka thamai awula.1620mah kiyanne +awurudu thunak paranai kiyanne umbata power bank ekakuth ganna wenawa.umbata smartphone epa wei charge karalama.
    Android set wennadda umbata

    බලලා බලලා පොඩි පෝන් එකක් නැති තැන තමයි ඕක ගන්න බැලුවේ බන්..මට අර ගඩොල් කැට තරම් සයිස් පෝන් සෙට් වෙන්නේ නෑ ඒකයි මේක බැලුවේ