iPhone to PC to iPhone File Manager Apps,Soft.........

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මචංලා, android my files වගෙ iPhone වලට හොද Free File Manager Apps කියන්නකෝ ඔයාලා යුස් කරන.( PC to iPhone,iPhone to PC ) PC Software එකකුත් කියන්න.
     
    • Like
    Reactions: repeater

    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    iPhone එකට දාන්න තියනවා Downloader, Documents කියලා ඇප් තව DropBox, Shareit වලිනුත් පුලුවන්.
    PC එකට නම් iTunes, iTools, iFunBox.
     
    • Like
    Reactions: awjas2621

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ehema original app na.... oya store eke thiyena eka eka ewa danna epa.... trusted developerslage apps witharak danna
     
    • Like
    Reactions: awjas2621