Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IPhone vs Android Music Quality
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

iPhone උනත් Android උනත් තියෙන Audio encode කරන hardware තමයි කෙලින්ම music quality එකට බලපාන්නේ. ඔයා ඔය කියන poweramp apple appstore නෑ තමයි. නමුත් මම නම් මගේ iPhone 6s Plus Stock Music Player එක්ක Apple එකෙන් ආපු headphones දෙක තමයි පාවිච්චි කරන්නේ. ඒකේ Quality එකට ගහන්න ඉතින් අනික් ඒවාට අමාරුයි. උබ නිකන් කියන්නේ මේ Indian Discover Byk එකක් අරන් Hornet එකක body එකක් අටවලා hornet එක්ක race යන්න හදනවා වගේ නේ.

Stock Music Player වල 10 band equalizer නෑ තමයි. එහෙම ඕනා නම් අපි වෙන ඇප් එකක් පාවිච්චි කරනවා. ඒකට තමයි ඔය poweramp එන්නේ. ඔය අනික් iPhones ගොඩක් ඒවා Dubai වලින් ගන්න ඒවා. ඒවල ගොඩක් quality එක එහෙම අඩුයි. කෙලින්ම EU වලින් ගන්න මොන phone එකත් quality අතින් වැඩි. ඉතින් උන් එහෙම කිව්වයි කියලා මුළු iPhone ඔක්කොම චාටර් නෑ.

මම කලින් පාවිච්චි කලේ LG G3 එක. මරු ෆෝන් එක. Sound quality, Camera ඔක්කොම පට්ට. නමුත් මම apple එකකට මාරු උනේ මෙහෙ(England) ඒවලට තියෙන facility වලට.

හොදම උදාහරණේ මෙන්න මේ ෆොටෝ එක. මේක මම iPhone එකෙන් රෑ 12 ගානකට ගත්තේ. මේකේ 1 ෆොටෝ එක stock camera app එකෙන් ගත්තේ. අනික් එක App එකකින් ගත්තේ. ඒකේ Low light enhancing features තියෙනවා. Shutter speed, Custom aperture open/close time එහෙම අර App එකෙන් හදලා ගන්නවා. කිසිම Photo edit කිරීමක් කරලා නෑ.

Photo 1 [Stock Camera]

Photo 2 [Special App]

Difference

හිතනවා ඔයාගේ දෘෂ්ටිකෝණය ටිකක් වෙනස් වෙන්න ඇති කියලා.

[QUOTE="The_Killer, post: 20027579, member: 497820"] [SIZE="4"]iPhone උනත් Android උනත් තියෙන Audio encode කරන hardware තමයි කෙලින්ම music quality එකට බලපාන්නේ. ඔයා ඔය කියන poweramp apple appstore නෑ තමයි. නමුත් මම නම් මගේ iPhone 6s Plus Stock Music Player එක්ක Apple එකෙන් ආපු headphones දෙක තමයි පාවිච්චි කරන්නේ. ඒකේ Quality එකට ගහන්න ඉතින් අනික් ඒවාට අමාරුයි. උබ නිකන් කියන්නේ මේ Indian Discover Byk එකක් අරන් Hornet එකක body එකක් අටවලා hornet එක්ක race යන්න හදනවා වගේ නේ. Stock Music Player වල 10 band equalizer නෑ තමයි. එහෙම ඕනා නම් අපි වෙන ඇප් එකක් පාවිච්චි කරනවා. ඒකට තමයි ඔය poweramp එන්නේ. ඔය අනික් iPhones ගොඩක් ඒවා Dubai වලින් ගන්න ඒවා. ඒවල ගොඩක් quality එක එහෙම අඩුයි. කෙලින්ම EU වලින් ගන්න මොන phone එකත් quality අතින් වැඩි. ඉතින් උන් එහෙම කිව්වයි කියලා මුළු iPhone ඔක්කොම චාටර් නෑ. මම කලින් පාවිච්චි කලේ LG G3 එක. මරු ෆෝන් එක. Sound quality, Camera ඔක්කොම පට්ට. නමුත් මම apple එකකට මාරු උනේ මෙහෙ(England) ඒවලට තියෙන facility වලට. හොදම උදාහරණේ මෙන්න මේ ෆොටෝ එක. මේක මම iPhone එකෙන් රෑ 12 ගානකට ගත්තේ. මේකේ 1 ෆොටෝ එක stock camera app එකෙන් ගත්තේ. අනික් එක App එකකින් ගත්තේ. ඒකේ Low light enhancing features තියෙනවා. Shutter speed, Custom aperture open/close time එහෙම අර App එකෙන් හදලා ගන්නවා. කිසිම Photo edit කිරීමක් කරලා නෑ. Photo 1 [Stock Camera] [IMG]https://dl.dropboxusercontent.com/u/105580681/elakiri.com/Other%20Stuff/asset.JPG[/IMG] Photo 2 [Special App] [IMG]https://dl.dropboxusercontent.com/u/105580681/elakiri.com/Other%20Stuff/asset.TIF[/IMG] Difference [IMG]https://dl.dropboxusercontent.com/u/105580681/elakiri.com/Other%20Stuff/asset%203.jpg[/IMG] හිතනවා ඔයාගේ දෘෂ්ටිකෝණය ටිකක් වෙනස් වෙන්න ඇති කියලා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom