iphone waddo waren poddak

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මං iphone 5s 1ක් ගත්ත බං අලුතෙන්ම..:yes:

    ඒකෙ video 1ක් ගත්තහම sound ඇහෙන්නේ නෑනේ බන්..:sorry::sorry:
    ඒත් youtube වලින් එහෙම play කරහම හොදට ඇහෙනවා..:confused::confused:
    calls අවහමත් ඇහෙනවා හොදට..:confused::confused:
    මොකක්ද මේ අව්ල මන් ios use කරලම නැහැ..:rolleyes::rolleyes:
    මේක 4න් එකේ අව්ලක්ද නැත්නං හදාගන්න වෙන ක්‍රමයක් තියනවද..
    මට අබාන්ස් varrenty තියනව
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    යකෝ වොරන්ටි තියනවා නම් අලුතෙන් එකක් ඉල්ලපන්, අලුත්ම ෆෝන් එකේ වැඩ කරන්නෙ නැහැ කියලා රෙපෙයාර් කරලා දෙන්න හැදුවොත් එපා කියපන් කාලයක් තියන් ඉදලා නෙමෙයි නේ අවුලා ආවෙ
    ගනිපු ගමන් අවුලක් ආව නම් අනිවා වොරන්ටි එකෙන් අලුත් එකක්ම ගනින්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,590
    113
    Land of the Gods 🕎
    යකෝ වොරන්ටි තියනවා නම් අලුතෙන් එකක් ඉල්ලපන්, අලුත්ම ෆෝන් එකේ වැඩ කරන්නෙ නැහැ කියලා රෙපෙයාර් කරලා දෙන්න හැදුවොත් එපා කියපන් කාලයක් තියන් ඉදලා නෙමෙයි නේ අවුලා ආවෙ
    ගනිපු ගමන් අවුලක් ආව නම් අනිවා වොරන්ටි එකෙන් අලුත් එකක්ම ගනින්

    Aniwa danma gihin wena ekak aran warene un hodai