Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
iPhone X ekak ganna.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැටරි හෙල්ත් එක නම් X එකේ හොදට ඇති ඒත් දැන් X එකේ බැටරිය දාන්න 69$ක් ගන්නවා එක් නිසා බලන එක හොදයි අඩුම තරමෙ 70%ට වඩා වත් තියනවා නම් අවුලක් නැහැ (මම X එක ගත්තෙ ෆෝන් එක රිලීස් වෙලා මාස 6න් වගේ මගේ එකේ බැටරිය 88%යි තියෙන්නෙ දැන්)

iCloud ලොක් එක බලන්න ඕන අනිවාර්යෙන්, යාලුව ලග ඉද්දිම එයාගෙ icloud එකෙන් සයින් අවුට් වෙලා උඹගෙ icloud එකවුන්ට් එක දාගන්න

හරියට 256 එකක්මද කියලා බලන්න

ඩිස්ප්ලේ එක සහ බැක් ග්ලාස් එක ක්‍රැක් වෙලාද කියල හොදට බලන්න

ෆුල් බ්ලැක් ඉමේජ් එකක් ෆුල් ස්ක්‍රීන් දාල බලන්න ඔරිජිනල් OLED ඩිස්ප්ලේ එකද තියෙන්නෙ කියලා (නොන් ජෙනුයින් LCD එකකින් ඩිස්ප්ලේ එක රීප්ලේස් කරලා නම් නොච් එකේ කලු පාටයි ඩිස්ප්ලේ එකේ කලු පාටයි වෙනස්, ඔරිජිනල් ඩිස්ප්ලේ එකේ කලු ඉම්ජ් එකක් ෆුල් ස්ක්‍රින් දැම්මම නොච් එකයි ඉමේජ් එකයි වෙන් වෙන ලයින් එක පේන්නෙ නැහැ එකම කලු පාටට තියෙන්න ඕන)

ෆේස් අයිඩී එක හරියට වැඩද කියලා බලන්න

iTunes වලට හරියට කනෙක්ට් වෙනවද කියලා බලන්න ගනිද්දි යාලුවටම කියන්න දැනට තියන ලේටස්ට්ම සොෆ්ට්වෙයා එකට අප්ඩේට් කරලා දෙන්න කියලා ජේල් බ්රේක් කරලා නම් යාලුවටම කියන්න ඔරිජිනල් OS එකට රීස්ටෝ කරලා දෙන්න කියලා ගන්න කලින්

කැමරා මයික් ස්පීකර් කෝල් බ්ලූටූත් වයිෆයි හරියට වැඩද කියලා බලන්න

දෙතුන් පාරක් ඕෆ් කරලා ඔන් කරලා බලන්න

යාලුවා ලග ඉද්දිම ඔයාගෙ සිම් එක දාල බලන්න

එක දිගට විනාඩි 30ක් වත් යූස් කරලා බලන්න අසාමාන්‍ය විදියට රත් වෙනවද බැටරි බහිනවද ටච් එක හරියට වැඩද කියලා

කේබල් එක ගහලා බලන්න හරියට චාජ් වෙනවද කියලා, නිකන් චාජරේ කනෙක්ට් වෙනවද කියලා නෙමයි පොඩ්ඩක් බලන් ඉන්න 2%ක් 3%ක් බැටරිය චාජ් වෙනකන් ඒවට අසාමාන්‍ය විදියට කාලයක් යනවා නම් ඒව හොදට බලන්න

මේ ගොඩක් ඒව අයිෆෝන් නෙමයි මොන ෆෝන් එක ගත්තත් බලන්න ඕන දේවල්

[QUOTE="NEMISIS, post: 24547020, member: 494668"] [SIZE="3"]බැටරි හෙල්ත් එක නම් X එකේ හොදට ඇති ඒත් දැන් X එකේ බැටරිය දාන්න 69$ක් ගන්නවා එක් නිසා බලන එක හොදයි අඩුම තරමෙ 70%ට වඩා වත් තියනවා නම් අවුලක් නැහැ (මම X එක ගත්තෙ ෆෝන් එක රිලීස් වෙලා මාස 6න් වගේ මගේ එකේ බැටරිය 88%යි තියෙන්නෙ දැන්) iCloud ලොක් එක බලන්න ඕන අනිවාර්යෙන්, යාලුව ලග ඉද්දිම එයාගෙ icloud එකෙන් සයින් අවුට් වෙලා උඹගෙ icloud එකවුන්ට් එක දාගන්න හරියට 256 එකක්මද කියලා බලන්න ඩිස්ප්ලේ එක සහ බැක් ග්ලාස් එක ක්‍රැක් වෙලාද කියල හොදට බලන්න ෆුල් බ්ලැක් ඉමේජ් එකක් ෆුල් ස්ක්‍රීන් දාල බලන්න ඔරිජිනල් OLED ඩිස්ප්ලේ එකද තියෙන්නෙ කියලා (නොන් ජෙනුයින් LCD එකකින් ඩිස්ප්ලේ එක රීප්ලේස් කරලා නම් නොච් එකේ කලු පාටයි ඩිස්ප්ලේ එකේ කලු පාටයි වෙනස්, ඔරිජිනල් ඩිස්ප්ලේ එකේ කලු ඉම්ජ් එකක් ෆුල් ස්ක්‍රින් දැම්මම නොච් එකයි ඉමේජ් එකයි වෙන් වෙන ලයින් එක පේන්නෙ නැහැ එකම කලු පාටට තියෙන්න ඕන) ෆේස් අයිඩී එක හරියට වැඩද කියලා බලන්න iTunes වලට හරියට කනෙක්ට් වෙනවද කියලා බලන්න ගනිද්දි යාලුවටම කියන්න දැනට තියන ලේටස්ට්ම සොෆ්ට්වෙයා එකට අප්ඩේට් කරලා දෙන්න කියලා ජේල් බ්රේක් කරලා නම් යාලුවටම කියන්න ඔරිජිනල් OS එකට රීස්ටෝ කරලා දෙන්න කියලා ගන්න කලින් කැමරා මයික් ස්පීකර් කෝල් බ්ලූටූත් වයිෆයි හරියට වැඩද කියලා බලන්න දෙතුන් පාරක් ඕෆ් කරලා ඔන් කරලා බලන්න යාලුවා ලග ඉද්දිම ඔයාගෙ සිම් එක දාල බලන්න එක දිගට විනාඩි 30ක් වත් යූස් කරලා බලන්න අසාමාන්‍ය විදියට රත් වෙනවද බැටරි බහිනවද ටච් එක හරියට වැඩද කියලා කේබල් එක ගහලා බලන්න හරියට චාජ් වෙනවද කියලා, නිකන් චාජරේ කනෙක්ට් වෙනවද කියලා නෙමයි පොඩ්ඩක් බලන් ඉන්න 2%ක් 3%ක් බැටරිය චාජ් වෙනකන් ඒවට අසාමාන්‍ය විදියට කාලයක් යනවා නම් ඒව හොදට බලන්න මේ ගොඩක් ඒව අයිෆෝන් නෙමයි මොන ෆෝන් එක ගත්තත් බලන්න ඕන දේවල් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom