iPhone X ekak ganna.

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83

    Machanla japan ina yaluwek eya use karapu iphone ekak denam kiwa 100000-105000 wage. Full set 256GB. Me ganata labaida? Ganawanm check karana one monawada? Dana kenek kiyna.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo

    battery health එකත් බලන්න :yes:

    බැටරි හෙල්ත් එක නම් X එකේ හොදට ඇති ඒත් දැන් X එකේ බැටරිය දාන්න 69$ක් ගන්නවා එක් නිසා බලන එක හොදයි අඩුම තරමෙ 70%ට වඩා වත් තියනවා නම් අවුලක් නැහැ (මම X එක ගත්තෙ ෆෝන් එක රිලීස් වෙලා මාස 6න් වගේ මගේ එකේ බැටරිය 88%යි තියෙන්නෙ දැන්)

    iCloud ලොක් එක බලන්න ඕන අනිවාර්යෙන්, යාලුව ලග ඉද්දිම එයාගෙ icloud එකෙන් සයින් අවුට් වෙලා උඹගෙ icloud එකවුන්ට් එක දාගන්න
    හරියට 256 එකක්මද කියලා බලන්න
    ඩිස්ප්ලේ එක සහ බැක් ග්ලාස් එක ක්‍රැක් වෙලාද කියල හොදට බලන්න
    ෆුල් බ්ලැක් ඉමේජ් එකක් ෆුල් ස්ක්‍රීන් දාල බලන්න ඔරිජිනල් OLED ඩිස්ප්ලේ එකද තියෙන්නෙ කියලා (නොන් ජෙනුයින් LCD එකකින් ඩිස්ප්ලේ එක රීප්ලේස් කරලා නම් නොච් එකේ කලු පාටයි ඩිස්ප්ලේ එකේ කලු පාටයි වෙනස්, ඔරිජිනල් ඩිස්ප්ලේ එකේ කලු ඉම්ජ් එකක් ෆුල් ස්ක්‍රින් දැම්මම නොච් එකයි ඉමේජ් එකයි වෙන් වෙන ලයින් එක පේන්නෙ නැහැ එකම කලු පාටට තියෙන්න ඕන)
    ෆේස් අයිඩී එක හරියට වැඩද කියලා බලන්න
    iTunes වලට හරියට කනෙක්ට් වෙනවද කියලා බලන්න ගනිද්දි යාලුවටම කියන්න දැනට තියන ලේටස්ට්ම සොෆ්ට්වෙයා එකට අප්ඩේට් කරලා දෙන්න කියලා ජේල් බ්‍රේක් කරලා නම් යාලුවටම කියන්න ඔරිජිනල් OS එකට රීස්ටෝ කරලා දෙන්න කියලා ගන්න කලින්
    කැමරා මයික් ස්පීකර් කෝල් බ්ලූටූත් වයිෆයි හරියට වැඩද කියලා බලන්න
    දෙතුන් පාරක් ඕෆ් කරලා ඔන් කරලා බලන්න
    යාලුවා ලග ඉද්දිම ඔයාගෙ සිම් එක දාල බලන්න
    එක දිගට විනාඩි 30ක් වත් යූස් කරලා බලන්න අසාමාන්‍ය විදියට රත් වෙනවද බැටරි බහිනවද ටච් එක හරියට වැඩද කියලා
    කේබල් එක ගහලා බලන්න හරියට චාජ් වෙනවද කියලා, නිකන් චාජරේ කනෙක්ට් වෙනවද කියලා නෙමයි පොඩ්ඩක් බලන් ඉන්න 2%ක් 3%ක් බැටරිය චාජ් වෙනකන් ඒවට අසාමාන්‍ය විදියට කාලයක් යනවා නම් ඒව හොදට බලන්න

    මේ ගොඩක් ඒව අයිෆෝන් නෙමයි මොන ෆෝන් එක ගත්තත් බලන්න ඕන දේවල්
     
    Last edited:
    • Like
    Reactions: Frosty

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    බැටරි හෙල්ත් එක නම් X එකේ හොදට ඇති ඒත් දැන් X එකේ බැටරිය දාන්න 69$ක් ගන්නවා එක් නිසා බලන එක හොදයි අඩුම තරමෙ 70%ට වඩා වත් තියනවා නම් අවුලක් නැහැ (මම X එක ගත්තෙ ෆෝන් එක රිලීස් වෙලා මාස 6න් වගේ මගේ එකේ බැටරිය 88%යි තියෙන්නෙ දැන්)
    ..

    අන්නේකයි බන් මගෙත් දැන් 89% හරියට අවුරුද්දයි :yes::yes:
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    kochchara kal use karalada balanna. ape un loka horu ekka. godak welawata un rata aran ewilla sell karala nethi una kiyala insurance claim karaganna balanawa. ethakota IMEI eken block karanna puluwan change ekak thiyanawa. e nisa purchase invoice eka illaganna. aniwa phone eke box eka thiyenne one. eke thiyana IMEI or product code eka phone eke product code ekata match wenna one. anith un godak ewa kiyala thibba. ekata addition ekak mama kiwwe
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    බැටරි හෙල්ත් එක නම් X එකේ හොදට ඇති ඒත් දැන් X එකේ බැටරිය දාන්න 69$ක් ගන්නවා එක් නිසා බලන එක හොදයි අඩුම තරමෙ 70%ට වඩා වත් තියනවා නම් අවුලක් නැහැ (මම X එක ගත්තෙ ෆෝන් එක රිලීස් වෙලා මාස 6න් වගේ මගේ එකේ බැටරිය 88%යි තියෙන්නෙ දැන්)

    iCloud ලොක් එක බලන්න ඕන අනිවාර්යෙන්, යාලුව ලග ඉද්දිම එයාගෙ icloud එකෙන් සයින් අවුට් වෙලා උඹගෙ icloud එකවුන්ට් එක දාගන්න
    හරියට 256 එකක්මද කියලා බලන්න
    ඩිස්ප්ලේ එක සහ බැක් ග්ලාස් එක ක්‍රැක් වෙලාද කියල හොදට බලන්න
    ෆුල් බ්ලැක් ඉමේජ් එකක් ෆුල් ස්ක්‍රීන් දාල බලන්න ඔරිජිනල් OLED ඩිස්ප්ලේ එකද තියෙන්නෙ කියලා (නොන් ජෙනුයින් LCD එකකින් ඩිස්ප්ලේ එක රීප්ලේස් කරලා නම් නොච් එකේ කලු පාටයි ඩිස්ප්ලේ එකේ කලු පාටයි වෙනස්, ඔරිජිනල් ඩිස්ප්ලේ එකේ කලු ඉම්ජ් එකක් ෆුල් ස්ක්‍රින් දැම්මම නොච් එකයි ඉමේජ් එකයි වෙන් වෙන ලයින් එක පේන්නෙ නැහැ එකම කලු පාටට තියෙන්න ඕන)
    ෆේස් අයිඩී එක හරියට වැඩද කියලා බලන්න
    iTunes වලට හරියට කනෙක්ට් වෙනවද කියලා බලන්න ගනිද්දි යාලුවටම කියන්න දැනට තියන ලේටස්ට්ම සොෆ්ට්වෙයා එකට අප්ඩේට් කරලා දෙන්න කියලා ජේල් බ්‍රේක් කරලා නම් යාලුවටම කියන්න ඔරිජිනල් OS එකට රීස්ටෝ කරලා දෙන්න කියලා ගන්න කලින්
    කැමරා මයික් ස්පීකර් කෝල් බ්ලූටූත් වයිෆයි හරියට වැඩද කියලා බලන්න
    දෙතුන් පාරක් ඕෆ් කරලා ඔන් කරලා බලන්න
    යාලුවා ලග ඉද්දිම ඔයාගෙ සිම් එක දාල බලන්න
    එක දිගට විනාඩි 30ක් වත් යූස් කරලා බලන්න අසාමාන්‍ය විදියට රත් වෙනවද බැටරි බහිනවද ටච් එක හරියට වැඩද කියලා
    කේබල් එක ගහලා බලන්න හරියට චාජ් වෙනවද කියලා, නිකන් චාජරේ කනෙක්ට් වෙනවද කියලා නෙමයි පොඩ්ඩක් බලන් ඉන්න 2%ක් 3%ක් බැටරිය චාජ් වෙනකන් ඒවට අසාමාන්‍ය විදියට කාලයක් යනවා නම් ඒව හොදට බලන්න

    මේ ගොඩක් ඒව අයිෆෝන් නෙමයි මොන ෆෝන් එක ගත්තත් බලන්න ඕන දේවල්
    Vatinava macho..
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ

    ගොඩක් වටින උපදෙස් ටිකක් මචන්. :love:

    පාව්ච්චි කරපු iPhone එකක් ගද්දි මෙච්චර දේවල් බලන්න ඕනැයි කියලා කලින් දැනන් හිටියෙ නෑ. :rolleyes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    බැටරි හෙල්ත් එක නම් X එකේ හොදට ඇති ඒත් දැන් X එකේ බැටරිය දාන්න 69$ක් ගන්නවා එක් නිසා බලන එක හොදයි අඩුම තරමෙ 70%ට වඩා වත් තියනවා නම් අවුලක් නැහැ (මම X එක ගත්තෙ ෆෝන් එක රිලීස් වෙලා මාස 6න් වගේ මගේ එකේ බැටරිය 88%යි තියෙන්නෙ දැන්)

    iCloud ලොක් එක බලන්න ඕන අනිවාර්යෙන්, යාලුව ලග ඉද්දිම එයාගෙ icloud එකෙන් සයින් අවුට් වෙලා උඹගෙ icloud එකවුන්ට් එක දාගන්න
    හරියට 256 එකක්මද කියලා බලන්න
    ඩිස්ප්ලේ එක සහ බැක් ග්ලාස් එක ක්‍රැක් වෙලාද කියල හොදට බලන්න
    ෆුල් බ්ලැක් ඉමේජ් එකක් ෆුල් ස්ක්‍රීන් දාල බලන්න ඔරිජිනල් OLED ඩිස්ප්ලේ එකද තියෙන්නෙ කියලා (නොන් ජෙනුයින් LCD එකකින් ඩිස්ප්ලේ එක රීප්ලේස් කරලා නම් නොච් එකේ කලු පාටයි ඩිස්ප්ලේ එකේ කලු පාටයි වෙනස්, ඔරිජිනල් ඩිස්ප්ලේ එකේ කලු ඉම්ජ් එකක් ෆුල් ස්ක්‍රින් දැම්මම නොච් එකයි ඉමේජ් එකයි වෙන් වෙන ලයින් එක පේන්නෙ නැහැ එකම කලු පාටට තියෙන්න ඕන)
    ෆේස් අයිඩී එක හරියට වැඩද කියලා බලන්න
    iTunes වලට හරියට කනෙක්ට් වෙනවද කියලා බලන්න ගනිද්දි යාලුවටම කියන්න දැනට තියන ලේටස්ට්ම සොෆ්ට්වෙයා එකට අප්ඩේට් කරලා දෙන්න කියලා ජේල් බ්‍රේක් කරලා නම් යාලුවටම කියන්න ඔරිජිනල් OS එකට රීස්ටෝ කරලා දෙන්න කියලා ගන්න කලින්
    කැමරා මයික් ස්පීකර් කෝල් බ්ලූටූත් වයිෆයි හරියට වැඩද කියලා බලන්න
    දෙතුන් පාරක් ඕෆ් කරලා ඔන් කරලා බලන්න
    යාලුවා ලග ඉද්දිම ඔයාගෙ සිම් එක දාල බලන්න
    එක දිගට විනාඩි 30ක් වත් යූස් කරලා බලන්න අසාමාන්‍ය විදියට රත් වෙනවද බැටරි බහිනවද ටච් එක හරියට වැඩද කියලා
    කේබල් එක ගහලා බලන්න හරියට චාජ් වෙනවද කියලා, නිකන් චාජරේ කනෙක්ට් වෙනවද කියලා නෙමයි පොඩ්ඩක් බලන් ඉන්න 2%ක් 3%ක් බැටරිය චාජ් වෙනකන් ඒවට අසාමාන්‍ය විදියට කාලයක් යනවා නම් ඒව හොදට බලන්න

    මේ ගොඩක් ඒව අයිෆෝන් නෙමයි මොන ෆෝන් එක ගත්තත් බලන්න ඕන දේවල්

    රිලීස් වෙලා මාස 6න් වගේ මගේ එකේ බැටරිය 88%යි තියෙන්නෙ දැන්.
    මොකක්ද බන් මේකතාවේ තේරුම..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    රිලීස් වෙලා මාස 6න් වගේ මගේ එකේ බැටරිය 88%යි තියෙන්නෙ දැන්.
    මොකක්ද බන් මේකතාවේ තේරුම..

    මුල ඉදන් කියෙවුවනම් හරි කොමාවක් මිස් වෙලා
    (මම X එක ගත්තෙ ෆෝන් එක රිලීස් වෙලා මාස 6න් වගේ,
    මගේ එකේ බැටරිය 88%යි තියෙන්නෙ දැන්)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    අම්බෝ මොන ගොනාද යකෝ පරණ අයිපෝන් එකක් ලක්ෂයක් දීල ගන්නේ
    අලුත් අන්ද්රොයිඩ් එකක් බස්සපන් ඔය ගානට
    මොකක්ද ඉස්කෝලේ බන් :lol::lol::lol::lol::lol::lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මුල ඉදන් කියෙවුවනම් හරි කොමාවක් මිස් වෙලා
    (මම X එක ගත්තෙ ෆෝන් එක රිලීස් වෙලා මාස 6න් වගේ,
    මගේ එකේ බැටරිය 88%යි තියෙන්නෙ දැන්)

    E kiwwe full charge unahama 88%k thiyenawa kiyana ekada?100%k charge wenne nadda??