iPhone X - face ID

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    images

    Subscribed for educational purposes
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කලුවරේ කරන්න පුලුවන් වෙයි ෆෝන් එකේ එලිය මූනට වැටෙන නිසා.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Machan Face ID eka veda karanna light one ne,,, mokada eka veda karanne Infared systeme ekakin and Dot projector ekakin... mama Test karala beluva Dark ekey Light ekei,,,boru kiyanna one ne lesatama veda eka nam,,, ( mage iPhone X ekak nam nemey machan,, mage yaluvek gaththa,, eken thamay test kare..)
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,898
    3,450
    113
    Pls wear a MASK
    kaluwareth weda.. android anathayange wage cam eken newei scan wenne wenama sensor ekakin

    ඉතින් හලෝ සංසුන් වල iris ස්කෑනර් තියෙන්නේ.මම කියන්නේ නැහැ face id එක නරකයි කියලා.ඇපල් වැඩක් කරොත් ඒක සුපිරියටම කරනවා.අනිත් උන්ගේ දේවලුත් අගේ කරපන් බන් කුහක නොවී.මොකද අපි එහෙම නොකර උන්ගේ බ්‍රෑන්ඩ් එකට කඩේ ගියා කියලා අපිට උන්ගෙන් ගාණක් එන්නේ නැහැනේ.අපෙන් ගාණක් උන්ට යනවා මිසක්.:lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,898
    3,450
    113
    Pls wear a MASK
    Machan Face ID eka veda karanna light one ne,,, mokada eka veda karanne Infared systeme ekakin and Dot projector ekakin... mama Test karala beluva Dark ekey Light ekei,,,boru kiyanna one ne lesatama veda eka nam,,, ( mage iPhone X ekak nam nemey machan,, mage yaluvek gaththa,, eken thamay test kare..)

    උබ ගන්නේ නැද්ද?:)iphone X එකනම් 90%ක්ම හොදයි හැබැයි.ඒත් මටනම් ඇපල් හරියන්නේ නැහැ බන්.මම මේ LG V30 එකක් ඔර්ඩර් කරලා බලන් ඉන්නවා ඒක එනකන්.මේ මාසේ 17 එන්නේ.:(