Questions iPhone x - Original Fake

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    hqdefault.jpg

    මචං අපෙ අයියා ඩුබායි වල ඉන්නෙ.
    පොර iPhone x එකක් ගන්න යන්නෙ..
    කොහොමද බං Original Fake හොයගන්නෙ ?
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    e kiyanne bn fake phones walata ennema android da?
    app store ekata giyama mokda wenne bn ?

    ow machan. fake eke enne android. fake eke appstore kiyanne google playstore or another third party store. not the apple store

    fake phone walata wada original ekema hoda ekak ganna sure place ekakin.
    samarara water damage, display giya ewa refurbished karala aye aluth ewa wage sell karanna thiyenawa.
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    ow machan. fake eke enne android. fake eke appstore kiyanne google playstore or another third party store. not the apple store

    fake phone walata wada original ekema hoda ekak ganna sure place ekakin.
    samarara water damage, display giya ewa refurbished karala aye aluth ewa wage sell karanna thiyenawa.

    Ela mchn Thanks a*
     
    Crazy4u

    Active member
  • Sep 26, 2017
    265
    141
    43
    ෆෝන් එක අතට අරගෙන ඕන් කරපන්..ඇප් ස්ටෝර් එකට යමන්.. ඕපන් වෙන්නෙ ප්ලේ ස්ටෝර් නම් ෆේක්.. සෙටින්ග්ස් වලින් බලපන් තියෙන අප්ඩේට් එක. අලුත්ම එක නෙවෙයි නම් අප්ඩේට් එකක් තියෙන්න ඕන. නැත්තන් ෆේක්.
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    ෆෝන් එක අතට අරගෙන ඕන් කරපන්..ඇප් ස්ටෝර් එකට යමන්.. ඕපන් වෙන්නෙ ප්ලේ ස්ටෝර් නම් ෆේක්.. සෙටින්ග්ස් වලින් බලපන් තියෙන අප්ඩේට් එක. අලුත්ම එක නෙවෙයි නම් අප්ඩේට් එකක් තියෙන්න ඕන. නැත්තන් ෆේක්.

    Thanks mchn :yes: