iPhone X users?

xing

Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    මචන් මම නම් මොන හු3#^$% උනත් හුරතල් නැ .... ඉමො, වට්ස් ඇප් මැසෙන්ජර් සිස්කො ජාබර්, කෝල් ගන්නව... නෙට් යුස් විතරය්... සැම්සුන් අය්යල ගැන දන්නෙ නම් නැ... මම කිව්වෙ මන් ලග තියෙන පෝන් එක ගැන.... සමහර විට උබල ගාව තියෙන අය්පොන් X එක මන් ගාව තියෙන අය්පොන් X එකටවඩා හොද ඇති

    Mamath thaama hard use karala naa ban. :eek::eek: 3rd Party apps walata daala thiyenne Whatsapp & Google Drive witharai. Thaama 2 Weeks wage aran. Mehen newei gaththe. Mobile Network Operator kenekgen gaththe.