මචන් මගෙ ෆොන් අරන් මාස 5යි ..ඊයේ වැටිල ඉරක් ගියා.. හෙන අවුල් අලුතෙන් ගත්ත එක හින්දත්..
මන් බැලුවේ ග්ලාස් ඔන්ලි රෙප්ලේස්මන්ට් එකක් කරගන්න බලන්න.. කොටුවේ ඉන්නවා චමීර කියල එක්කෙනෙක්.. පොරගෙ ෆ්බී එකෙනම් කරපු වැඩ ගොඩක් තියෙනවා..
වොරන්ටි මාස 7ක් විතරත් තියෙන හින්ද කරන්න හොදම දේ මොකක්ද කියල හිතාගන්න බැරුව ඉන්නේ මචන්...
ග්ලාස් ඔන්ලි දාපු අය ඉන්නවද? දැම්මට පස්සේ කේස් එනවද?