Iphone XS ඵක හදන්න RS 30000කට පාඩුද?🤔

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    Ochchara kattakuth kala sure nathi phone ekak ganne mktd ithin kelinma brand new ekak ganna puluwankama thiyeddi, credit card ekak thiyenawa nam EMI ekak dala ganna


    මෙකතාව ඇත්තක් තියෙනවා ඉතිං
     
    • Like
    Reactions: neyohk

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    Iphone 14 ehema parts danna be.screen dannath be.apple ekenma karaganna one
    vs retaliate GIF
     
    • Like
    Reactions: neyohk

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    1. Display ekama replace karanna epa. Touch eka withara dapan. Mokada original display eka nam replace karana eka aparade.

    2. Battery eke health eka check karala balanna. >80 wath thiyanawada kiyala.

    3. Ubage yaluwk use karapu phone ekakda? Ehenam ugen credentials illagena log wela iCloud acc eka remove karanna.

    touch eka witharai nam danna thiyanne. Pattama labai ubata (30k yana ekak na touch eka danna. Max 10k - 15k yai)
     
    • Love
    Reactions: neyohk

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    වොටර් සිල් එක ගන්න තියෙනවා බන් අලී එකෙ එහෙම. Battery එක Genuine එක ගන්න තියෙනවා. ප්‍රශ්නේ එන්නෙ ඩිස්ප්ලේ එකෙ. ඩිස්ප්ලේ එක් වෙන අයිෆොන් එක්කින් අයින් කර එකක් නම් ගොඩක් හොදයි. නැත්නම් ඔය උබ කිව්ව සින් එක වෙනවා.

    3u tools දාල check කරාම ඔය ෆොන් එකෙ මාරු කරපු කෑලි ඔක්කොම අහු වෙනවා.
    ලංකාවෙ නම් ඔරිජිනල් බැටරි ශුව්ර් ද බන්
     
    • Like
    Reactions: lapaman