Iphone Xs or 11

Telegram

Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    මචන්ලා මම Iphone එකකට මාරු වෙන්න හදන්නේ Android ඉඳල... Low Light Videos walata Iphones Camera එක හොඳයි ද

    පාවිච්චි කරන අය පොඩි අදහසක් දෙන්න Xs එක නම් ටිකක් ගණන් අඩුයි 11 ත් බැරි නෑ ගෙවන්න ගන්නේ


    Mobile Photos Videos වලට තමයි ගන්න හිතන් ඉන්නේ Android නම් හරියන්නේ නෑ දැන්

    Use කරන අය අදහසක් ලියන්න බලන්න

    ගන්න හොඳම ප්ලේස් එක Credit Card එකෙන් ගෙවන්න ගන්නේ

    Abans Softlogic දෙකේම ටිකක් ගණන්

    IDealz / Genext ගෙවන්න දෙනවා මාස 21 වගේ


    මගේ ප්‍රධාන අරමුණු ෆොටෝස් videos ගන්න තමයි.. චැනල් එකක් පටන් ගන්න ඉන්නේ Youtube එකේ මේ ගෙදර ඉන්නකොට ආව අදහසක්
    Google Pixel phones wala camera hodayi ne
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,458
    5,846
    113
    Iphone වලට වඩා හොද කැමරා ෆෝන් නම් නෑ බොම්ක්ක.Redimi වල එහෙම ඔය කැමරා සුපිරිම කියන ෆෝන් model වලට වඩා iphone 7+ එකේ කැම් එකත් හොදයි.කැම් නං iphone තමයි 😍
    Sirawata meka nam aththa..
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,353
    937
    113
    Godric's Hollow
    Iphone වලට වඩා හොද කැමරා ෆෝන් නම් නෑ බොම්ක්ක.Redimi වල එහෙම ඔය කැමරා සුපිරිම කියන ෆෝන් model වලට වඩා iphone 7+ එකේ කැම් එකත් හොදයි.කැම් නං iphone තමයි 😍
    i phone ekka redimi compare karana sinhaluth innavada bn :lol:
     

    Dylo_s

    Junior member
  • Sep 15, 2015
    45
    41
    18
    DXOMARK camera rank list eka

    1630135834335.png
     
    • Like
    Reactions: Valar Morghulis