මචන්ලා මම Iphone එකකට මාරු වෙන්න හදන්නේ Android ඉඳල... Low Light Videos walata Iphones Camera එක හොඳයි ද
පාවිච්චි කරන අය පොඩි අදහසක් දෙන්න Xs එක නම් ටිකක් ගණන් අඩුයි 11 ත් බැරි නෑ ගෙවන්න ගන්නේ
Mobile Photos Videos වලට තමයි ගන්න හිතන් ඉන්නේ Android නම් හරියන්නේ නෑ දැන්
Use කරන අය අදහසක් ලියන්න බලන්න
ගන්න හොඳම ප්ලේස් එක Credit Card එකෙන් ගෙවන්න ගන්නේ
Abans Softlogic දෙකේම ටිකක් ගණන්
IDealz / Genext ගෙවන්න දෙනවා මාස 21 වගේ
මගේ ප්රධාන අරමුණු ෆොටෝස් videos ගන්න තමයි.. චැනල් එකක් පටන් ගන්න ඉන්නේ Youtube එකේ මේ ගෙදර ඉන්නකොට ආව අදහසක්