iphone_7_plus_help

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    itune එක use කරල restore කරනකොට මෙහෙම error msg එකක් එනව . මොනවද කරන්න ඔනි මචන්ල.. දැන් phone එක on වෙන්නෙත් නෑ..

    attachment.php
     

    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      47 KB · Views: 152

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අපෝ අයි ටියුන්ස් නම් මල ජරාවක් බන්.
    ප්‍රොටෙක්ටඩ් මියුසික් ට්‍රාන්ස්ෆර් කරන්න දෙන්නෙත් නෑ අයි පොන් එකට
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    අපෝ අයි ටියුන්ස් නම් මල ජරාවක් බන්.
    ප්‍රොටෙක්ටඩ් මියුසික් ට්‍රාන්ස්ෆර් කරන්න දෙන්නෙත් නෑ අයි පොන් එකට

    hmmm ow bn malama jarawak
     

    vinzy_92

    Active member
  • Sep 21, 2009
    782
    38
    28
    itunes update karanna machan
    cable aka check karanna
    iphone ake device drivers update da balanna