Iphones Experience Store තියනවද?

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,151
    5,467
    113
    Guys නිකන් ගත්තට පස්සෙ box එකෙන් එළියට අරන් බලනවට වඩා මෙහෙ iphone 17 experience කරල බලල ගන්න පුළුවන් store එකක් තියනවද? abans එකේ එහෙම පුළුවන්ද?