Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
50 minutes ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
IPL අභිබවා යාමට MCL සැරසෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

IPL අභිබවා යාමට MCL සැරසෙයි

ලොව පළමු වරට,

ජාත්‍යන්තර තරඟ බිමෙන් සමුගෙන සිටින ක්‍රිකට් ජ්‍යෙෂ්ඨයින්ගේ

විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියක් පැවත්වීම සඳහා

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමිවී තිබේ.

මාස්ටර්ස් චැම්පියන්ස් ලීග් (Masters Champions League – MCL)

යනුවෙන් නම් කර තිබෙන මෙම තරඟාවලිය 2016 ජනවාරි 22 වන දින ආරම්භ වීමට නියමිතය.

මේ සඳහා සහභාගී වන කණ්ඩායම් ගණන 6 කි. එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 15 බැගින්

ක්‍රීඩකයින් 90 දෙනෙකු MCL සඳහා තරඟවැදීමට නියමිත අතර

මෙම ක්‍රීඩකයින් තෝරාගනීමේ ක්‍රීඩක වෙන්දේසිය නොවැම්බර් 27 වැනිදා

ඩුබායි හිදී පැවැත්වෙනු ඇත.

MCL තරඟාවලිය සාජා ක්‍රිකට් ස්ටේඩියම් හා

ඩුබායි ක්‍රිකට් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම් ක්‍රීඩාංගනවලදී පැවැත්වෙනු ඇත.

මේ පිළිබඳව ක්‍රිකට් විචාරකයින් පවසන්නේ IPL ක්‍රිකට් තරඟමාලාවේ

ජනප්‍රියත්වය ක්‍රමයෙන් පිරිහෙමින් පවතින මෙවන් අවධියක MCL සඳහා

ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිවනු ඇති බවයි.

ඡායාරූපය – MCL හඳුන්වාදීමේ අවස්ථාවට එක්වූ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක්

edited

මෙන්න සයිට් එකත් හොයාගත්තා

http://www.mcl2020.com/about.php

[QUOTE=".amda, post: 19293484, member: 405036"] [b]IPL අභිබවා යාමට MCL සැරසෙයි[/b] [CENTER][IMG]http://origin.adaderana.lk/biznew/wp-content/uploads/2015/11/virender-sehwag-masters-champions-league-620x360.jpg[/IMG] [SIZE="4"][CENTER]ලොව පළමු වරට, ජාත්‍යන්තර තරඟ බිමෙන් සමුගෙන සිටින ක්‍රිකට් ජ්‍යෙෂ්ඨයින්ගේ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියක් පැවත්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමිවී තිබේ. මාස්ටර්ස් චැම්පියන්ස් ලීග් (Masters Champions League – MCL) යනුවෙන් නම් කර තිබෙන මෙම තරඟාවලිය 2016 ජනවාරි 22 වන දින ආරම්භ වීමට නියමිතය. මේ සඳහා සහභාගී වන කණ්ඩායම් ගණන 6 කි. එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 15 බැගින් ක්‍රීඩකයින් 90 දෙනෙකු MCL සඳහා තරඟවැදීමට නියමිත අතර මෙම ක්‍රීඩකයින් තෝරාගනීමේ ක්‍රීඩක වෙන්දේසිය නොවැම්බර් 27 වැනිදා ඩුබායි හිදී පැවැත්වෙනු ඇත. MCL තරඟාවලිය සාජා ක්‍රිකට් ස්ටේඩියම් හා ඩුබායි ක්‍රිකට් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම් ක්‍රීඩාංගනවලදී පැවැත්වෙනු ඇත. මේ පිළිබඳව ක්‍රිකට් විචාරකයින් පවසන්නේ IPL ක්‍රිකට් තරඟමාලාවේ ජනප්‍රියත්වය ක්‍රමයෙන් පිරිහෙමින් පවතින මෙවන් අවධියක MCL සඳහා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිවනු ඇති බවයි. ඡායාරූපය – MCL හඳුන්වාදීමේ අවස්ථාවට එක්වූ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක්[/CENTER][/SIZE] :love::love::love::love::love: [SIZE="4"][COLOR="Yellow"]edited[/COLOR][/SIZE] :dull::dull::dull:[/CENTER] [SIZE="4"]මෙන්න සයිට් එකත් හොයාගත්තා[/SIZE] [URL="http://www.mcl2020.com/about.php"]http://www.mcl2020.com/about.php[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom