IPL අභිබවා යාමට MCL සැරසෙයි

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    IPL අභිබවා යාමට MCL සැරසෙයි

    virender-sehwag-masters-champions-league-620x360.jpg


    ලොව පළමු වරට,
    ජාත්‍යන්තර තරඟ බිමෙන් සමුගෙන සිටින ක්‍රිකට් ජ්‍යෙෂ්ඨයින්ගේ
    විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියක් පැවත්වීම සඳහා
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමිවී තිබේ.

    මාස්ටර්ස් චැම්පියන්ස් ලීග් (Masters Champions League – MCL)
    යනුවෙන් නම් කර තිබෙන මෙම තරඟාවලිය 2016 ජනවාරි 22 වන දින ආරම්භ වීමට නියමිතය.
    මේ සඳහා සහභාගී වන කණ්ඩායම් ගණන 6 කි. එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 15 බැගින්
    ක්‍රීඩකයින් 90 දෙනෙකු MCL සඳහා තරඟවැදීමට නියමිත අතර
    මෙම ක්‍රීඩකයින් තෝරාගනීමේ ක්‍රීඩක වෙන්දේසිය නොවැම්බර් 27 වැනිදා
    ඩුබායි හිදී පැවැත්වෙනු ඇත.

    MCL තරඟාවලිය සාජා ක්‍රිකට් ස්ටේඩියම් හා
    ඩුබායි ක්‍රිකට් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම් ක්‍රීඩාංගනවලදී පැවැත්වෙනු ඇත.

    මේ පිළිබඳව ක්‍රිකට් විචාරකයින් පවසන්නේ IPL ක්‍රිකට් තරඟමාලාවේ
    ජනප්‍රියත්වය ක්‍රමයෙන් පිරිහෙමින් පවතින මෙවන් අවධියක MCL සඳහා
    ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිවනු ඇති බවයි.

    ඡායාරූපය – MCL හඳුන්වාදීමේ අවස්ථාවට එක්වූ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක්​

    :love::love::love::love::love:

    edited
    :dull::dull::dull:

    මෙන්න සයිට් එකත් හොයාගත්තා
    http://www.mcl2020.com/about.php
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Legends ල හින්ද attention එක ගනී ඕක ඒත් බන් දැන් ගොඩක් retied එවුන් වයස 40+ ඉතින් 20-30 කොල්ලෝ වගේ energy නෑ ඇගේ :dull: සැරට ගේම් නම් යන්නේ නැති වෙයි ආතල් එකේ පරණ memories අලුත් කරගන්න හොදයි ;) සල්ලි ටිකකුත් හම්බවෙයි සෙට් එකට ඒක හොදයි :cool:
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    සංගාට ඔවාට එන්න වෙලාවක් නැ බන්. මම දැක්කා පොලේ එළවලු විකුනනවා ගැණී එක්ක. හෙට නිද්ද මාළු ලෑල්ලකුත් දානවා කියන්නේ
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    Legends ල හින්ද attention එක ගනී ඕක ඒත් බන් දැන් ගොඩක් retied එවුන් වයස 40+ ඉතින් 20-30 කොල්ලෝ වගේ energy නෑ ඇගේ :dull: සැරට ගේම් නම් යන්නේ නැති වෙයි ආතල් එකේ පරණ memories අලුත් කරගන්න හොදයි ;) සල්ලි ටිකකුත් හම්බවෙයි සෙට් එකට ඒක හොදයි :cool:

    hah ehemada hithan inne ??? Allstar match baluwe nadda ??
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    good news.. onna balapan Sanga ta thamai wadima illuma enne.. :yes:

    ඔව් සංගා කලොත් ඌ තමයි වැඩිම ලකුණු ගහන්නේ
    ;););)

    serama hodai
    eth anthimata ei mehema kiwwe:sorry:

    නෑ බන් උන් ගැන තියෙන තරහකට නෙමෙයි
    ජයසූරිය කලුවිතාරණ කාලෙකින් දැක්කේ නෑනේ
    මුන් 4ම ගන්න පුලුවන් නම් සුපිරි



    ;);)
    indian sponsors la warjanaya karai da

    :shocked::shocked::shocked:

    ;);)
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Sanga thama oke gahanne hodata porata anith unta wada wayasath aduyi neh retire wunata ;)

    හම් හම්

    Legends ල හින්ද attention එක ගනී ඕක ඒත් බන් දැන් ගොඩක් retied එවුන් වයස 40+ ඉතින් 20-30 කොල්ලෝ වගේ energy නෑ ඇගේ :dull: සැරට ගේම් නම් යන්නේ නැති වෙයි ආතල් එකේ පරණ memories අලුත් කරගන්න හොදයි ;) සල්ලි ටිකකුත් හම්බවෙයි සෙට් එකට ඒක හොදයි :cool:

    සැරට ගේම් නම් ඕන නෑ බන්. පරණ උන් play කරනවා බලාගත්තා නම් ඇති
    :):):)


    ඉන්දියාවේ මැච් තියෙන්නේ නැත්තන් නං පාඩුවට තමා කරන්න වෙන්නේ

    නෑ බන් කලින් එකෙත් මුල් ටික ගැහුවේ ඔහේමයි
    ඒවටත් සෙනග හිටියා

    මේ එකේදි පකිස්ථාන් උන් ගොඩක් ගනී