IPL භානුක

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,042
    5,243
    113
    භානුකයට keeping දුන්නට ඌට ඒක නිකන් match වෙන් නෑ වගේ නැද්ද බන් උගේ හැටියට
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    Typical Sinhalese.

    66935135_1280x800.jpg
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,828
    113
    එකමත් එක රටක
    මම නම් කියන්නේ ඒක හොදයි. අපිටත් ඌව කීපර් කරන්න පුලුවන් නම් හොදයි. නැත්නම් එතනට චන්දිමාල් වගේ එකෙක් රිංගනවා.
    භානුකට field එකේ අනිත් උන් තරම් ඉක්මනට දුවන්න වැටෙන්න බෑ . ටිකක් මහතයි.. ඉතින් ඔය වගේ කොට format එකක එච්චර කීපින් ස්කිල්ස් ඕන නැති නිසා මූව එතන තියන එක හොදයි ශේප් එකේ වැඩේ කරන්න පුලුවන් නම්.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    wu batting karanawaa witharayi baluwe keeping aulk nathuwa karanna puluwan wunoth ape wunta una ganeyi

    Kanawata 100k gahuwoth ammo premodhaya ehema waha kayai
     
    • Love
    Reactions: Die-hard