IPL සිංහලෙන්

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
Indian Premier League Cricket තරඟාවලියේ කණ්ඩාම් නාම සිංහලට පෙරලුවොත් මෙහෙමද?

ipl 2012.jpg

කිසිවෙකුටත් භය නැති දිල්ලියානුවෝ - Delhi Daredevils
කල්කටා රෑ පදවන්නන් - Kolkata Knight Riders
බොම්බායේ ඉන්දියානුවන් - Mumbai Indians
චෙන්නායිහි සුපිරි රජවරු - Chennai Super Kings
බැංගලෝරයේ රාජකීය අභියෝගකරුවන් - Royal Challengers Bangalore
රාජස්ථානයේ රාජකීයයන් - Rajasthan Royals
පූනේ හි රණ ශූරයන් - Pune Warriors
පන්ජාබයේ රජවරු 11 - Kings XI Punjab