Bowler- Sunil Narine
Winner- KKR
best bowler නිර්වචනය කරපං
බෝලර්ට මොකටද බං ෆීල්ඩිං එකක් ගාවගන්නේ.menna me order ekata
1. best econ rate in the final
2. most wickets in the final
3. best fielding(issarawela dekenma barinam)
බෝලර්ට මොකටද බං ෆීල්ඩිං එකක් ගාවගන්නේ.
economy rate එකෙන් දෙනවනම් එක ඕවරයක් දාලා ලකුණු තුමක් දුන්නොත් ඌද බෙස්ට් බෝලර්?
ipl baluwe na ban. ithin danne na![]()
me IPL eke ekama team ekak pita pita 3parak cup eka dinnoth aith IPL ekak na neda?CSK dinnoth 2013 IPL na..