IPL Semi Finals moved from Chennai to Delhi

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    IPL%20LOGO.jpg

    අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලිය යටතේ ලබන මැයි මස 21 සහ 22 දෙදින චෙන්නායිහිදී පැවැත්වීමට නියමිතව තිබූ අර්ධ අවසන් පූර්ව තරග දෙක දිල්ලි නගරයට මාරු කර තිබේ.

    ඉන්දීය එන්.ඩී.ටී.වි. රූපවාහිනි නාලිකාව ප්‍රකාශ කළේ, තමිල්නාඩු ප්‍රාන්තයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගවලට සහභාගිවීමට එරෙහිව එම ප්‍රාන්තයේ දේශපාලන පක්ෂවලින් එල්ල වී ඇති විරෝධතා ඊට හේතු වී ඇති බවය.

    Source : newsfirst.lk

    මේ සින් එකෙන්ම පේනවා නේ උතුරු ඉන්දියාවේ උන් ජයලලිතව සතපහකට ගනන් ගන්නේ නෑ කියලා :D:rofl::rofl:
     
    • Like
    Reactions: rcccc

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    හොද වැඩේ ගොන් හැත්තට... මටත් උදේ පාන්දර නිව්ස් ඇලර්ට් එකක් අවා මේ ගැන..
    දැන් ඉතින් චෙන්නයි උන්ට "හුලන් බකන්න" :rofl: තමයි වෙන්නේ...
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    හොද වැඩේ ගොන් හැත්තට... මටත් උදේ පාන්දර නිව්ස් ඇලර්ට් එකක් අවා මේ ගැන..
    දැන් ඉතින් චෙන්නයි උන්ට "හුලන් බකන්න" :rofl: තමයි වෙන්නේ...

    ඔව් බන් :yes::yes: ඊලග පාර එක මැච් එකක් වත් Chennai තිබ්බේ නැත් නම් තමා හොද :yes:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    ඔව් බන් :yes::yes: ඊලග පාර එක මැච් එකක් වත් Chennai තිබ්බේ නැත් නම් තමා හොද :yes:
    අපේ එවුන් ටික සේරම එකා වගේ වැඩ පෙන්නුවා නම් අනිවා චෙන්නායි වලින් සේරම මැච් ගන්නවා.. ගන්න වෙනවා...
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අපේ එවුන් ටික සේරම එකා වගේ වැඩ පෙන්නුවා නම් අනිවා චෙන්නායි වලින් සේරම මැච් ගන්නවා.. ගන්න වෙනවා...

    ඔව් බන් කිහිපදෙනෙක් පිස්සු කෙලිනවා නේ :frown: කොහෙමත් මේපාරත් චෙන්නායි වල මැච් වෙන තැනකට ගෙනියන්න හැදුවා එත් කලින්ම ටිකට් විකුණලා තිබ්බ නිසා ඒක අවුල් ගියේ
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    ඔව් බන් කිහිපදෙනෙක් පිස්සු කෙලිනවා නේ :frown: කොහෙමත් මේපාරත් චෙන්නායි වල මැච් වෙන තැනකට ගෙනියන්න හැදුවා එත් කලින්ම ටිකට් විකුණලා තිබ්බ නිසා ඒක අවුල් ගියේ
    ලබන පාර ජයලලිත ඇන්ටි කේස් දැම්මොත් චෙන්නායි වල මැච් නැති වෙයි..:yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    iye set max eke kiwwa 'ane manda ban eth lankawe eun gahanne nethuwa mona semida

    ඹව් බන් ගොඩක් උන් ෆෝම් එකේ නෑ  :dull: ඊයේ මාලිංග ගේල්ට දාපු බෝල ටික දැක්කා ද පොරට හිතා ගන්න බෑ කොහොමද ගහන්නේ කියලා :D
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මේ සින් එකෙන්ම පේනවා නේ උතුරු ඉන්දියාවේ උන් ජයලලිතව සතපහකට ගනන් ගන්නේ නෑ කියලා..:yes:
     
    • Like
    Reactions: kmc madushan

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඹව් බන් ගොඩක් උන් ෆෝම් එකේ නෑ  :dull: ඊයේ මාලිංග ගේල්ට දාපු බෝල ටික දැක්කා ද පොරට හිතා ගන්න බෑ කොහොමද ගහන්නේ කියලා :D

    :yes::yes:short ball walata gahanna be
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :yes::yes:short ball walata gahanna be

    ඔව් එත් එකත් හරියටම දාන්න ඕනා Mitchell Johnson ගේ short ball වලට පොර ගැහුවා :yes:ගේල් මාලිංගට අයි පි ල් වලිදි එක 6 ක් වත් ගහලා නෑ ලු නේ :D
     
    Last edited: