Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Today at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
IPM HR or CIMA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්..

company එකක ලොක්ක කොල්ලෙක් කෙල්ලෙක් කියල නැහැ. උදා . ceylon tobacco එකේ HR director lady කෙනෙක්. ඔතන තියෙන්නේ talent එක සම්බන්ධ දෙයක්. උබ වැඩකරු නම් කොතන උනත් අවුලක් නැ.. HR වල fundamental එකක් තමා not being gender biased .

back to the subject ..

මම CIMA සහ HR දෙකම කරා.CIMA කියන්න අකවුන්ටින්ග් ගොඩක් තියන course එකක් නෙවේ. CIMA කියන්නේ management accounting . (Chartered Institute of Management Accountants) උබට මේ subject එකට ආසනම්, accounting පුලුවන්නම්, ගණන් හදාගන, exam වලට හොදටම dedicate වෙලා discipline එකෙන් කරන්න පුලුවන්නම් කරපන්. exams වලට, course fees , text books , fail unoth repeat exam ෆීස්, annual CIMA subscription ගෙවන්න පුළුවන් වත්කමක් තියනවනං අවුලක් නැහැ. එක මචන් degree එකක් නෙවේ. CIMA හරියට කරන උන් අවුරුදු දෙකෙන් ඉවර කරනවා හැබැයි එ හොදම වැඩකාරයෝ .. එහෙම කරගත්ත උන්ව කෙලින්ම සුපිරි පඩි වලට hire කරන්නේ. එත් මචන් CIMA ලංකාවේ දාස් ගානක් කරනවා එකෙන් බොහොම පොඩ්ඩයි පාස් වෙන්නේ. කරගත්තොත් උබ ගොඩ.

IPM HR ගත්තොත් එක professional qualification එකක්. එක විතරක් කරනවානං උබ certificate stage එකේදිම ජොබක් හොයාගන්න එක නුවනට හුරුයි. මොකද උබ ඊට පස්සේ අවුරුදු දෙකක් යනවා PQHRM stage එක ඉවර කරන්න. උබ Certificate stage එකේදී HR Assistant වගේ පටන් ගත්තොත් aurudu දෙකකින් course එක ඉවර වෙද්දී උබ HR Executive වගේ වෙන්න පුළුවන්. හැබැයි එක විතරක් මදි. උබ අඩු ගානේ PQHRM+ 5 years experience එක්ක MBA එකක් වගේ කරොත් ගොඩ. නැත්තන් degree එකක් කරන ගමන් HR කරන්න. කොහොමත් මම කියන්නේ PQHRM 2nd or 3rd stage වෙනකොට අනිවා job එකක් තියෙන එක ගොඩක් හොදයි. අඩුම ගානේ internship එකක් හරි. HR වල ගොඩක් බලපාන්නේ experience . මම දන්න HR managers ල ඉන්නවා experience එකෙන්ම ආපු. paper qualifications ඕනේ වෙන්නේ promotions ගන්නකොට. උදා : උබ manager කෙනෙක් වෙන්න යනකොට වගේ.

උබ හිතල බලල තීරණයක් ගනින් මචන්. මොන හරි දැනගන්න ඕනේ නම් PM කරන්න. ජයවේවා!

[QUOTE="sachiroxz, post: 19255810, member: 248618"] [COLOR="DarkRed"][SIZE="4"]මචන්.. company එකක ලොක්ක කොල්ලෙක් කෙල්ලෙක් කියල නැහැ. උදා . ceylon tobacco එකේ HR director lady කෙනෙක්. ඔතන තියෙන්නේ talent එක සම්බන්ධ දෙයක්. උබ වැඩකරු නම් කොතන උනත් අවුලක් නැ.. HR වල fundamental එකක් තමා not being gender biased . back to the subject .. මම CIMA සහ HR දෙකම කරා.CIMA කියන්න අකවුන්ටින්ග් ගොඩක් තියන course එකක් නෙවේ. CIMA කියන්නේ management accounting . (Chartered Institute of Management Accountants) උබට මේ subject එකට ආසනම්, accounting පුලුවන්නම්, ගණන් හදාගන, exam වලට හොදටම dedicate වෙලා discipline එකෙන් කරන්න පුලුවන්නම් කරපන්. exams වලට, course fees , text books , fail unoth repeat exam ෆීස්, annual CIMA subscription ගෙවන්න පුළුවන් වත්කමක් තියනවනං අවුලක් නැහැ. එක මචන් degree එකක් නෙවේ. CIMA හරියට කරන උන් අවුරුදු දෙකෙන් ඉවර කරනවා හැබැයි එ හොදම වැඩකාරයෝ .. එහෙම කරගත්ත උන්ව කෙලින්ම සුපිරි පඩි වලට hire කරන්නේ. එත් මචන් CIMA ලංකාවේ දාස් ගානක් කරනවා එකෙන් බොහොම පොඩ්ඩයි පාස් වෙන්නේ. කරගත්තොත් උබ ගොඩ. IPM HR ගත්තොත් එක professional qualification එකක්. එක විතරක් කරනවානං උබ certificate stage එකේදිම ජොබක් හොයාගන්න එක නුවනට හුරුයි. මොකද උබ ඊට පස්සේ අවුරුදු දෙකක් යනවා PQHRM stage එක ඉවර කරන්න. උබ Certificate stage එකේදී HR Assistant වගේ පටන් ගත්තොත් aurudu දෙකකින් course එක ඉවර වෙද්දී උබ HR Executive වගේ වෙන්න පුළුවන්. හැබැයි එක විතරක් මදි. උබ අඩු ගානේ PQHRM+ 5 years experience එක්ක MBA එකක් වගේ කරොත් ගොඩ. නැත්තන් degree එකක් කරන ගමන් HR කරන්න. කොහොමත් මම කියන්නේ PQHRM 2nd or 3rd stage වෙනකොට අනිවා job එකක් තියෙන එක ගොඩක් හොදයි. අඩුම ගානේ internship එකක් හරි. HR වල ගොඩක් බලපාන්නේ experience . මම දන්න HR managers ල ඉන්නවා experience එකෙන්ම ආපු. paper qualifications ඕනේ වෙන්නේ promotions ගන්නකොට. උදා : උබ manager කෙනෙක් වෙන්න යනකොට වගේ. උබ හිතල බලල තීරණයක් ගනින් මචන්. මොන හරි දැනගන්න ඕනේ නම් PM කරන්න. ජයවේවා! [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom