මචන්ලා IPTorrents එකේ Account එකක් තියෙන කෙනෙක් මට Invitation එකක් එවන්නකෝ.
Seedbox එකක් අරන් Seed කරන්න පුලුවන්.
Please මචන්ලා ලොකු උදව්වක්...
Seedbox එකක් අරන් Seed කරන්න පුලුවන්.

Please මචන්ලා ලොකු උදව්වක්...



seedbox එකක් අරන් කිව්වේ තාම අරන් නැද්ද?

email eka ewapna mama ewannam invitation ekak

ubata invitation eka hamba unada?






Hari machan ekak hambuna.
Thanks for asking machan. Uba laga thawa ekak thiyenam aye oni wena kenekta denna.![]()
ela. danatama EK eke keepa denekta deela thiyenawa. ok. good luck with your account. hariyata seed karapan hora karanne nathuwa








Issara nam use kala bng
use wennema nathuwa thbila ekata kela wuna
ratio ekath thibba 1:20 wage bng hadagena seedbox ekakin