iptorrents Invites

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    minimum 1:1 seed karanna ona :(

    echcharanam karanna amaruyi ban limit seen ekath ekka :(

    පබ්ලික් ට්‍රැකර් එකකින් 200ක් අප් කරනවා කියන්නෙ ඇති ඉතින් :)

    මේක බලන්න සීඩ්බොක්ස් ගැන ඇති
    http://www.elakiri.com/forum/showthread.php?t=1160534

    thank you machan :D

    1:1 seed karanna one machan dan aluth hit and run system eka hatiyata. e kiyanne uba 700mb download karoth 700mb up karala ubata torrent eka seed karana eka nawaththanna puluwan.:)

    1:1 Seed karanna amaruyi machan limit seen ekka.. eeta meeta wada honndhayi puluwan widhihata normal eke download karana eka :D thank you machan :)
     
    randika11

    Active member
  • Sep 1, 2006
    475
    109
    43
    මම කට්ටා;15775858 said:
    එලකිරි තව පොඩි දෙයක් දැන ගන්න ඕනා දන්න කෙනෙක් කියපන්.. අපි මොකක් හරි එකක් භෑවා කියමුකෝ. ඒක කොච්චරක් සීඩ් කරන්න ඕනද? සීඩ් කරන්න ඕන අවම ප්‍රමානයක් තියනවද? මචංලා උබලා හිතන්න එපා මම කුනා කියලා මම ඕන තරම් සීඩ් කරන්න කැමතියි. ඒත් මාසයටම තියෙන්නේ ගිගා බයිට් 25නේ. ඒක පොඩ්ඩක් බෙදා හදාගෙන වැඩේ කරන්න ඕන නිසයි ඇහුවේ.. :(:(:(:(

    මම ඔය මොන සයිට් එකකවත් නෑ. ඒත් නෝර්මල් එකේ මෙගා බයිට් 200 විතර සීඩ් කරලා ඒක ස්ටොප් කරලා දානවා.. ඊට වඩා යන්න අමාරුයි බන්..

    ආහ් අනිත් එක මොකක්ද සීඩ් බොක්ස් කියන්නේ.. එකත් සයිට් එකක්ද? :):)එකේ සීන් එක මොකක්ද?

    8v3w.jpg
    උබට චේන් ද බන් public tracker වලට seed කරන්න.kat.ph,piratebay,isohunt,torrentz.com search එකෙන් එන ඔක්කොම public trackers ලා.සරලවම කිව්වොත් අපිට register වෙන්නේ නැතුව බාගන්න පුළුවන් torrent site ඔක්කොම public trackers ලා . මේවට seed back කරන්න ඕනේ නෑ කරන්නත් එපා .මේවා up කරන්නේ seed කරන්නේ T1 line තියන උන් .Private trackers කතන්දරේ වෙනස් ,මේවා ඇවිල්ල පොඩි private communities, ඒවාට අනිවා seed back කරන්න ඕන නැත්නම් warning or ban.
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උබට චේන් ද බන් public tracker වලට seed කරන්න.kat.ph,piratebay,isohunt,torrentz.com search එකෙන් එන ඔක්කොම public trackers ලා.සරලවම කිව්වොත් අපිට register වෙන්නේ නැතුව බාගන්න පුළුවන් torrent site ඔක්කොම public trackers ලා . මේවට seed back කරන්න ඕනේ නෑ කරන්නත් එපා .මේවා up කරන්නේ seed කරන්නේ T1 line තියන උන් .Private trackers කතන්දරේ වෙනස් ,මේවා ඇවිල්ල පොඩි private communities, ඒවාට අනිවා seed back කරන්න ඕන නැත්නම් warning or ban.

    :shocked::shocked::shocked:සිරාවට උබ කියන්නේ එතකොට සීඩ් කරන්න එපා කියලද?.. මම ඉතින් දරුණුවට සීඩ් කලේ නෑ.. හුදී ජනයාගේ හිත සුව පිණිස පොඩ්ඩක් සීඩ් කලා. ඒ වුනාට මාසයටම ගිගා බයිට් 25 යි නිසා ඒ සීඩ් කරන ටිකත් දැනෙනවා..:(