Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IQ 750ක් තියෙන ලැට් බාස් ශාන් අබේවර්ධන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2022 දි ඩොලර් එක නැගපු වෙලාවෙ ඔයාල වගේ ඔස්තාර්ලගෙ හෑලි කියවලා SE / QA කරන්ඩ පටන් අරන් දැන් out වෙන්ඩ ළඟ අයට මේ 2025 අලුත් හෑල්ල දැක්කාම මාර සතුටු හිතෙනවා අැති නේද.

අනේ බං රස්සාවක් හරි career එකක් හරි තියා ගත්තට නම් කමක් නෑ, හැබැයි තමන් enjoy කරන අාස දෙයක් කරපන්. අාස නැතත් සල්ලි කියල හිතාගෙන බැරි වැඩ කරන්ඩ ගිහින් කට්ටිය නාලා ඉන්න හැටි පේනවනෙ.

ඔය රෙද්දවල් නෙවෙයි කොහෙන් හරි ඉඩමක් අරන් කන බොන ජාතියක් වැවෙන්ඩ දාපන්. නැත්තම් ඉඩමක් අරන් ගෙයක් හරි බිල්ඩිමක් හරි ගහල, බැරිම නම් කඩ කාමරයක් හරි අරන් rent කරපන්. එක්කො buying and selling කරපන්. එ්වත් බැරි නම් මොකක්ම හරි බිස්නස් එකක් කරහන්, තමන්ට බිස්නස් කරන්ඩ මොළයක් නැත්නම් වැඩේ දන්න එකෙක්ට පිළිවෙළට agreement ගහල සෙට් වෙයන් partner කෙනෙක් විදිහට.

සල්ලි හම්බ කරනවා නම් කැරියර් ලබ්බක් නෙවෙයි බිස්නස් කරලයි හම්බ කරන්න වෙන්නෙ. අධ්‍යාපනය, දැනුම හොඳයි අාසාවටයි, හිතේ සතුටටයි තියාගෙන ඉන්න. කොච්චරවත් වෙනස් වෙන ලෝකෙ නිකන් බොරුවට නහින්න එපා.

කවදා හරි තේරෙයි මේ කියපු ටික. එතකල් කාලෙන් කාලෙට එන ඔස්තාර් හෑලි අහලා, එ්වා කොරන්ඩ පටන් අරන් ඉවර වෙන්ඩ ලං වෙද්දි එ්වා වැඩක් නෑ දැන් ඕන මේවා කියල උන්ගෙම කටවල්වලින් අහගෙන සනීපෙට ඉන්ඩ පුළුවන් වෙයි.

බුදු සරණයි.

[QUOTE="IndrajithGamage, post: 31154229, member: 581741"] 2022 දි ඩොලර් එක නැගපු වෙලාවෙ ඔයාල වගේ ඔස්තාර්ලගෙ හෑලි කියවලා SE / QA කරන්ඩ පටන් අරන් දැන් out වෙන්ඩ ළඟ අයට මේ 2025 අලුත් හෑල්ල දැක්කාම මාර සතුටු හිතෙනවා අැති නේද. 🤣🤣🤣 අනේ බං රස්සාවක් හරි career එකක් හරි තියා ගත්තට නම් කමක් නෑ, හැබැයි තමන් enjoy කරන අාස දෙයක් කරපන්. අාස නැතත් සල්ලි කියල හිතාගෙන බැරි වැඩ කරන්ඩ ගිහින් කට්ටිය නාලා ඉන්න හැටි පේනවනෙ. ඔය රෙද්දවල් නෙවෙයි කොහෙන් හරි ඉඩමක් අරන් කන බොන ජාතියක් වැවෙන්ඩ දාපන්. නැත්තම් ඉඩමක් අරන් ගෙයක් හරි බිල්ඩිමක් හරි ගහල, බැරිම නම් කඩ කාමරයක් හරි අරන් rent කරපන්. එක්කො buying and selling කරපන්. එ්වත් බැරි නම් මොකක්ම හරි බිස්නස් එකක් කරහන්, තමන්ට බිස්නස් කරන්ඩ මොළයක් නැත්නම් වැඩේ දන්න එකෙක්ට පිළිවෙළට agreement ගහල සෙට් වෙයන් partner කෙනෙක් විදිහට. සල්ලි හම්බ කරනවා නම් කැරියර් ලබ්බක් නෙවෙයි බිස්නස් කරලයි හම්බ කරන්න වෙන්නෙ. අධ්‍යාපනය, දැනුම හොඳයි අාසාවටයි, හිතේ සතුටටයි තියාගෙන ඉන්න. කොච්චරවත් වෙනස් වෙන ලෝකෙ නිකන් බොරුවට නහින්න එපා. කවදා හරි තේරෙයි මේ කියපු ටික. එතකල් කාලෙන් කාලෙට එන ඔස්තාර් හෑලි අහලා, එ්වා කොරන්ඩ පටන් අරන් ඉවර වෙන්ඩ ලං වෙද්දි එ්වා වැඩක් නෑ දැන් ඕන මේවා කියල උන්ගෙම කටවල්වලින් අහගෙන සනීපෙට ඉන්ඩ පුළුවන් වෙයි. බුදු සරණයි. 🤣🤣 [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom