IQ 750ක් තියෙන ලැට් බාස් ශාන් අබේවර්ධන

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    IQ 750ක් තියෙන ලැට් බාස් ශාන් අබේවර්ධන දැන් එළකිරි එන්නෙ නැද්ද බං?
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,852
    2
    15,600
    113
    කිරියෙනම් IQ වැඩිම @IndrajithGamage මුගේනෙ?
    2022 දි ඩොලර් එක නැගපු වෙලාවෙ ඔයාල වගේ ඔස්තාර්ලගෙ හෑලි කියවලා SE / QA කරන්ඩ පටන් අරන් දැන් out වෙන්ඩ ළඟ අයට මේ 2025 අලුත් හෑල්ල දැක්කාම මාර සතුටු හිතෙනවා අ‍ැති නේද. 🤣🤣🤣

    අනේ බං රස්සාවක් හරි career එකක් හරි තියා ගත්තට නම් කමක් නෑ, හැබැයි තමන් enjoy කරන අ‍ාස දෙයක් කරපන්. අ‍ාස නැතත් සල්ලි කියල හිතාගෙන බැරි වැඩ කරන්ඩ ගිහින් කට්ටිය නාලා ඉන්න හැටි පේනවනෙ.

    ඔය රෙද්දවල් නෙවෙයි කොහෙන් හරි ඉඩමක් අරන් කන බොන ජාතියක් වැවෙන්ඩ දාපන්. නැත්තම් ඉඩමක් අරන් ගෙයක් හරි බිල්ඩිමක් හරි ගහල, බැරිම නම් කඩ කාමරයක් හරි අරන් rent කරපන්. එක්කො buying and selling කරපන්. එ‍්වත් බැරි නම් මොකක්ම හරි බිස්නස් එකක් කරහන්, තමන්ට බිස්නස් කරන්ඩ මොළයක් නැත්නම් වැඩේ දන්න එකෙක්ට පිළිවෙළට agreement ගහල සෙට් වෙයන් partner කෙනෙක් විදිහට.

    සල්ලි හම්බ කරනවා නම් කැරියර් ලබ්බක් නෙවෙයි බිස්නස් කරලයි හම්බ කරන්න වෙන්නෙ. අධ්‍යාපනය, දැනුම හොඳයි අ‍ාසාවටයි, හිතේ සතුටටයි තියාගෙන ඉන්න. කොච්චරවත් වෙනස් වෙන ලෝකෙ නිකන් බොරුවට නහින්න එපා.

    කවදා හරි තේරෙයි මේ කියපු ටික. එතකල් කාලෙන් කාලෙට එන ඔස්තාර් හෑලි අහලා, එ‍්වා කොරන්ඩ පටන් අරන් ඉවර වෙන්ඩ ලං වෙද්දි එ‍්වා වැඩක් නෑ දැන් ඕන මේවා කියල උන්ගෙම කටවල්වලින් අහගෙන සනීපෙට ඉන්ඩ පුළුවන් වෙයි.

    බුදු සරණයි. 🤣🤣