IQ and General Knowledge වලට PDF එකක් නැද්ද හොයාගන්න? 🙄

ANAVRIN

Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    bump
    ps me thiyenne bijjo -
    dUntitled.png
     
    Last edited:
    • Like
    Reactions: Heshan Daminda

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    පොඩ්ඩක් search කරලා බලන්න ටිකක් හොයා ගන්න පුළුවන්. තොග පිටින් ඇති සමහර telegram group වල එහෙම නම්. Class ගියපු අය share කරනවා ඕවා. ඒ වගේ. Telegram එකක් හොයා ගත්තා නම් හරි
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    General Knowledge Docs

    මන් ගාව තිබ්බ docs වගයක්. සතියකින් expire wenawa. කවුරුහරි download කරගෙන දිගටම තියන එකකට upload කරන්න ඔන්නන්. මන් WeTransfer දාලා තියෙන්නේ.
    අඩෝ තෑන්ක්ස්.. 😘


    ලෝබ නැතිව ක්ලාස් එකකට පලයන්.
    මොන ක්ලාස් ද යකෝ සතියකින් තියෙන එක්සෑම් එකට.. 😤

    මොනවාගේ එකකටද කීවොත් තව ටිකක් උදවු කරයි..
    ජොබ් එකකට යන exam එකක්. පදනම් ආයතනයේ.


    bump
    ps me thiyenne bijjo - View attachment 218299
    ඔතන තියෙන එව්වා ගත්තා බන්., මම බැලුවේ තව හැංගිලා තියෙන එව්වා තියේද කියල.

    Clz giya nan hrine
    සතියකින් එක්සෑම් එක තියෙන්නේ. අද ලියුම හම්බුනේ.

    පොඩ්ඩක් search කරලා බලන්න ටිකක් හොයා ගන්න පුළුවන්. තොග පිටින් ඇති සමහර telegram group වල එහෙම නම්. Class ගියපු අය share කරනවා ඕවා. ඒ වගේ. Telegram එකක් හොයා ගත්තා නම් හරි
    ඔව් බන් හම්බුනා.. තෑන්ක්ස්.. 😘


    Telegram groups
    තෑන්ක්ස්.. 😘
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    කිඹි ජූස් එක්ක රස්නෙට තැවරුණු චූවල සුවඳ ... පලමු පෑන්ටිය පුරා කැරි ගංගාවක් විදිමින් ...
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    PDF එකක් හරි මොකක් හරි සයිට් එකක් නැද්ද හොයාගන්න? ලංකාවට අදාළ ප්‍රශ්නත් එක්ක තියෙන එකක්? exam එකකට ඕන.. 🙄
    central bank exam da 😎 😎