JScofield

Active member
  • Sep 5, 2015
    176
    72
    28
    Capture11.png


    Me wage iq, maths, reasoning skills practise kranna cognitive tests or questions free thiyena site dannwada prens?
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,029
    113
    IQ වැඩි උනාමත් කරදරයි. අත්දැකීමෙන් කියන්නෙ
    මෝඩයෙක් උනාමත් ජීවත් වෙන්න බෑ බං ,හොදම දේ අනුන්ට නොතේරෙන අපිට තේරෙන දේවල් ignore කරල ඉන්න එක 😜..නැත්තං රෑට නින්ද යන්නෙත් නෑ,හැබැයි මෝඩය උනාම අනිත් උන් උබව රවට්ටනව(හැබැයි නියම මෝඩයා ඌ රැවටුනාද කියන එකත් ඌ දන්නෑ 😂😂😂😂😂)