Iq Option free signals

Nethmina459

Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    නියමයි මචං හැබැයි IQ Option එකේ Charts Scam කියල අනිවාර්යයෙන් කියන්න පුළුවන්.:lol::lol:IQ Option Chart එකයි Trading View එකේ Real Charts ‌වෙනස්.මාව ‌ගොඩක් ‌ලොස් වුණා IQ Option එකෙන්.මමත් චානක අය්ය කියන ‌දේ අහන්නෙ නැතුව IQ Option එකේ Trade කරන්න ගිහින් බරට ‌ලොස් වුණා බන්.දැන් තමයි ඒ ගැන පසුතැවෙන්නෙ.දැන් Binary.com එකේ Trade කරනවා.:nerd:ලංකාවෙ අපේ තව එකෙක් අමාරුවේ වැටෙනවා නිකන් බලන් ඉන්න බැරි නිසා තමයි බන් කිව්වේ.:frown:උන්ගෙ(IQ Option එකේ) Chart Theme එකත් පට්ට ලස්සනට තියෙනවා.:angry:පට්ට ‌හොරු.මම උඹට Recommend කරනවා Binary.com එකේ හරි ‌හොද එකක Trade කරපං කියල බන්.Binary.com Charts ‌සම්පූර්ණයෙන්ම Trading view Charts එක්ක Match ‌‌වෙනවා.Binary.com එකේ අර IQ Option වගේ Platform එකක් නෑ බන් ‌ලෝ‌‌කේ ‌හොදම Platform එක ඒ කියන්නෙ 24 Option එකේ තියන විදිහට Buy / Sell කරන්න විතරයි පුළුවන් ‌ලෝ‌කෙ තියන ‌හොදම ‌හොර ‌බොරු නැති Chart එකකට අනුව.Forex/Binary ‌දෙකම කරන්න පුළුවන් අර IQ Option එකේ වගේ ජරා විදිහට ‌‌‌නෙ‌මේ ‌වෙනම MT5 එකෙන් Forex කරන්න ති‌යෙන්නෙ.:lol::lol::lol:වැඩි විස්තර ඔිනෙ අය PM කරන්න.
     
    • Like
    Reactions: shehanemail