IQ pasnayaki

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    කන්තෝරුවක අබේපාල සෙනෙවිරත්න ජයතිලක සහ වීරසිරි නම් ලිපිකරුවෝ සිව් දෙනෙකු සිටිති. මොවුන්ගේ එක් අයකු උපාධිධාරියෙකි. එක් අයකු සංගීතයට ලදි අතර තවත් අයක් ක්‍රිකට් ලෝලියෙකි. එක් ලිපිකරුවකු දුම්පානයට ඇබ්බැහි වී සිටී. තිදෙනෙකු විවාහක අතර, ඉන් එක් අයකු පමණක් තිදරු පියකු වේ. මොවුන් පිළිබද පහත අතිරේක තොරතුරු ද සපයා ඇත.

    අ. උපාධිධාරියා වන ජයතිලක විවාහකයෙකි.

    ආ. සංගීතයට ප්‍රිය කරන්නා අවිවාහකයෙකි.

    ඇ.සෙනෙවිරත්න හා ජයතිලකට එක් දරුවෙකු බැගින් සිටී.

    ඈ. ක්‍රිකට් ලෝලියාගේ එකම දරුවාද ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රිය කරයි

    ඉ. දුම්පානය කරන්නා සංගීතයට හෝ ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රිය නොකරයි.

    උ. තිදරු පියකු වන වීරසිරි දුම්පානය නොකරයි.

    ඌ. සෙනෙවිරත්නගේ දරුවා ප්‍රිය කරන්නේ පාප්න්දු ක්‍රීඩාවට පමණි.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපෝ දිග වැඩියි. මෙච්චර දිග නැති පොඩි ප්‍රශ්නයක් අහපං :frown:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක හදලා දීපන්කෝ මුලින්

    බලපංකො ඒකෙ දිග. උඹට ඕන්නං ලේසි ක්‍රමයක් කියන්නං.
    ප්‍රස්ථාරයක් ගහගනිං.
    යටට නම් හතර ලියපං.
    හරහට විවාහක ලමයි අනං මනං විස්තර ටික ලියාගෙන සලකුණු කර කර පලයං උත්තරේ පෙනෙයි
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    බලපංකො ඒකෙ දිග. උඹට ඕන්නං ලේසි ක්‍රමයක් කියන්නං.
    ප්‍රස්ථාරයක් ගහගනිං.
    යටට නම් හතර ලියපං.
    හරහට විවාහක ලමයි අනං මනං විස්තර ටික ලියාගෙන සලකුණු කර කර පලයං උත්තරේ පෙනෙයි

    කරලා පෙන්නපන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කරලා පෙන්නපන්

    මොන රෙද්දක්ද :angry: අපිද දැන් ඕක කරන්න ඕනෙ උඹද :growl: ටීචට කෝල් කල්ල කියනව උඹ ගෙදර වැඩ කරන්නෙ මේකෙන් අහගෙන කියල :angry: තනියම කරපං :frown:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මොන රෙද්දක්ද :angry: අපිද දැන් ඕක කරන්න ඕනෙ උඹද :growl: ටීචට කෝල් කල්ල කියනව උඹ ගෙදර වැඩ කරන්නෙ මේකෙන් අහගෙන කියල :angry: තනියම කරපං :frown:

    කියපකෝ පකෝ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කියපකෝ පකෝ

    උඹ බෙල්ලෙ වැල දාගත්තොත් පණ යන්න පොඩ්ඩකට කලිං අන්තිම මොහොතෙ කියනව. කැමතිද වැඩේට ? :baffled:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    උඹ බෙල්ලෙ වැල දාගත්තොත් පණ යන්න පොඩ්ඩකට කලිං අන්තිම මොහොතෙ කියනව. කැමතිද වැඩේට ? :baffled:

    උකාහන්
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කන්තෝරුවක අබේපාල සෙනෙවිරත්න ජයතිලක සහ වීරසිරි නම් ලිපිකරුවෝ සිව් දෙනෙකු සිටිති. මොවුන්ගේ එක් අයකු උපාධිධාරියෙකි. එක් අයකු සංගීතයට ලදි අතර තවත් අයක් ක්‍රිකට් ලෝලියෙකි. එක් ලිපිකරුවකු දුම්පානයට ඇබ්බැහි වී සිටී. තිදෙනෙකු විවාහක අතර, ඉන් එක් අයකු පමණක් තිදරු පියකු වේ. මොවුන් පිළිබද පහත අතිරේක තොරතුරු ද සපයා ඇත.

    අ. උපාධිධාරියා වන ජයතිලක විවාහකයෙකි.

    ආ. සංගීතයට ප්‍රිය කරන්නා අවිවාහකයෙකි.

    ඇ.සෙනෙවිරත්න හා ජයතිලකට එක් දරුවෙකු බැගින් සිටී.

    ඈ. ක්‍රිකට් ලෝලියාගේ එකම දරුවාද ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රිය කරයි

    ඉ. දුම්පානය කරන්නා සංගීතයට හෝ ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රිය නොකරයි.

    උ. තිදරු පියකු වන වීරසිරි දුම්පානය නොකරයි.

    ඌ. සෙනෙවිරත්නගේ දරුවා ප්‍රිය කරන්නේ පාප්න්දු ක්‍රීඩාවට පමණි.

    බෑ බෑ කියවන්න කම්මැලියි