Iraj ගෙන් පරාක‍්‍රමභාහු රජතුමාට call එකක්

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    https://www.youtube.com/watch?v=9jWGFXZeRfo

    උබලට මතක ඇතිනේ ඩයල් එක​. ;)
    ඉරාජ් මොකාටද බන් එන්න හදන්නෙ? මට වෙලාවක හිතෙනවා එක්කො මූ ආතල් එකක් ගන්නවා, එක්කො මූගෙ ඉන්ඩස්ට්‍රි එක කඩා වැටිච්ච නිසා එකට ඇති තරහා නිසා මෙහෙම දෙවල් කරනවා,
    එහෙම නැත්තම් මූ එන් ජී ඕ සල්ලි වලට සමාජෙ විවිධ අයුරින් මතුවන චරිත මිනිස්සු අතර ප්‍රචාරය කරන්න සැඟවුණු න්‍යාය පත්‍රයක ඉන්නවා.
    සමන්තභද්‍ර,මධුරොක්ස්, දැන් මේ පැරකුම් රජතුමා

    මොකද කියන්නෙ
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඉරාජ් මොකාටද බන් එන්න හදන්නෙ? මට වෙලාවක හිතෙනවා එක්කො මූ ආතල් එකක් ගන්නවා, එක්කො මූගෙ ඉන්ඩස්ට්‍රි එක කඩා වැටිච්ච නිසා එකට ඇති තරහා නිසා මෙහෙම දෙවල් කරනවා,
    එහෙම නැත්තම් මූ එන් ජී ඕ සල්ලි වලට සමාජෙ විවිධ අයුරින් මතුවන චරිත මිනිස්සු අතර ප්‍රචාරය කරන්න සැඟවුණු න්‍යාය පත්‍රයක ඉන්නවා.

    සමන්තභද්‍ර,මධුරොක්ස්, දැන් මේ පැරකුම් රජතුමා

    මොකද කියන්නෙ

    :yes::yes::yes::yes: