Questions Iraj ගේ පේජ් එකට මොකක්ද වෙලා තියෙන්නේ?

nimcha55

Well-known member
  • May 4, 2014
    436
    558
    93
    Iraj ගේ පේජ් එකට මොකක්ද වෙලා තියෙන්නේ?
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    යොහානි හිට් වුන එකට පට්ට අවුලෙන් ඇත්තේ ලොවෙත් ...
    දැන් ඉතින් ඇටෙන්ෂන් ගන්න දගලනවා ඇති ..ගූරාජ්.. මේ වගේ ත්‍රෙඩ් දාන්නත් එපා බං එතකොට උන්ට නිකන්ම උන්ගේ ප්ලෑන් වෙනවා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,370
    47,315
    113
    Iraj ගේ පේජ් එකට මොකක්ද වෙලා තියෙන්නේ?

    අනේ මංද අනේ..

    IMG_20210824_115636.jpg
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    යොහානි හිට් වුන එකට පට්ට අවුලෙන් ඇත්තේ ලොවෙත් ...
    දැන් ඉතින් ඇටෙන්ෂන් ගන්න දගලනවා ඇති ..ගූරාජ්.. මේ වගේ ත්‍රෙඩ් දාන්නත් එපා බං එතකොට උන්ට නිකන්ම උන්ගේ ප්ලෑන් වෙනවා
    yes oka hena jealous eke inne dan yohani gana. pakaya hit venna dan uge amma unath nude karala video gahai gas balla
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    Iraj ගේ පේජ් එකට මොකක්ද වෙලා තියෙන්නේ?
    උබම පේජ් එක හංගල අපෙන් අහනව කෝ කියල...ලැජ්ජ නැද්ද බන්
     
    • Haha
    Reactions: gnilukshi

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,914
    9,722
    113
    මම ඉස්සර කැමතිම පොරක් දැන් නම් දැක්කහමත් අප්පිරියයි..කඩේ යන ඵකත් කරන්න ඕන වැදගත් විදිහට..ලෝකේම නැතුව අැති මූ වගේ දේශපාළුවොන්ගෙ ගූ ගොඩවල් බදා ගෙන මියුසික් කරන ඵකෙක්..තමන්ට හැකියාවක් තියෙද්දි මොකටද දේශපාළුවොන්ගෙ ගලි බවුසර් ඵළවන්නෙ..
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    yes oka hena jealous eke inne dan yohani gana. pakaya hit venna dan uge amma unath nude karala video gahai gas balla
    ඔව් බං. කැරි අවුලෙන් ඇත්තේ. පොර තරම් සල්ලි වියදම් කරල මියුසික් කරන එකෙක් නෑනේ අලුත් ජෙනරේෂන් එකේ. පිටරට ආටිස්ට්ලා කිදෙනක් එක්ක කොලබ් කලාද.. පොඩි 18+ සීන් දාලා මියුසික් විඩියෝ හිට් කළා. ඒත් යොහානි තරම් හිට් වුනේ නෑනේ. ඒකිගේ විඩියෝ එකේ ඇති දේකුත් නෑනේ අරුගේ සල්ලි වියදම් කරපුව එක්ක බලද්දි. ඒත් මිලියන් හිට්නේ.

    අනික යොහානි තමයි 1M YT ගහපු Solo Artist ලංකාවේ. යූටියුබ් හොයාගත්ත වගේනේ ගූරාජ් ඉන්නේ .. පව් :P
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,933
    2,664
    113
    යොහානි හිට් වුන එකට පට්ට අවුලෙන් ඇත්තේ ලොවෙත් ...
    දැන් ඉතින් ඇටෙන්ෂන් ගන්න දගලනවා ඇති ..ගූරාජ්.. මේ වගේ ත්‍රෙඩ් දාන්නත් එපා බං එතකොට උන්ට නිකන්ම උන්ගේ ප්ලෑන් වෙනවා
    ඔව් ඔව් ඔය පෙරේතයාට දරාගන්න බෑ අනිත් උන් hit වෙනවා. අර සශී නිශාධි hit වුන එකටත් ඕක පැලී පැලී හිටියේ මල පෙරේතයා.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඔව් ඔව් ඔය පෙරේතයාට දරාගන්න බෑ අනිත් උන් hit වෙනවා. අර සශී නිශාධි hit වුන එකටත් ඕක පැලී පැලී හිටියේ මල පෙරේතයා.
    sashi eka nan okage ekak kiala hithenawa ban :D
    බෙබිලගෙන් ගුටි කාලලු නේද
    අර අලුත් කෙල්ල ලගින්වත් තියන්න බෑ මේ රිලවැව
    pissuda ban. den balapan oya wage kathawena ekama ethine okata. oya page eka unpublish karagena balan ethi. gossip page tika owa daanakan
     
    • Like
    Reactions: nimcha55