yohani gen collaborate karala sinduwa karnna kath ekkada vadiyen kamathi kiyala pehsala ahapu welwe yohani kiyanwa iraj ekka kiyla. pehsla ewelma iraj call karla ahpu welawe iraj ba kiyanwa. meka yohani ge 1st song eka hit wuna welwe wecha siddiyak.
mulin karapu cover ekata case eka dammeth iraj nedayohani gen collaborate karala sinduwa karnna kath ekkada vadiyen kamathi kiyala pehsala ahapu welwe yohani kiyanwa iraj ekka kiyla. pehsla ewelma iraj call karla ahpu welawe iraj ba kiyanwa. meka yohani ge 1st song eka hit wuna welwe wecha siddiyak.
eka kiyanna ba ehew dial ekaThawa mkak hri plan ekak wenna one
mulin karapu cover ekata case eka dammeth iraj neda
eka kiyanna ba ehew dial eka
------ Post added on Aug 24, 2021 at 10:57 AM
eka num danne na. but ara seen eka wuna. irajta oni hmadama legend wela inna music industry eke. yohani vage young artist up wenawata kamathi nathe ekai. hugak ohama thmai. smahara artist ekakalyakata vitrai trend wenne. kalayak yanakota nathi wela yanwa. iraj kale hari kiyala danna hinda thma pora politics walata basse.mulin karapu cover ekata case eka dammeth iraj neda
eka kiyanna ba ehew dial eka
------ Post added on Aug 24, 2021 at 10:57 AM
ඉරාජ් ගොඩාක් පොරත් එක්ක වැඩ කරපු අය උඩට එද්දී උන්ව හැලුවා රනිදු, රොමේෂ් සුගතපාල වගේ තව අය ඉන්නවා, ඔය සීන් එක ගැන රොමේෂ් සුගතපාල interview එකකත් කිව්වා.eka num danne na. but ara seen eka wuna. irajta oni hmadama legend wela inna music industry eke. yohani vage young artist up wenawata kamathi nathe ekai. hugak ohama thmai. smahara artist ekakalyakata vitrai trend wenne. kalayak yanakota nathi wela yanwa. iraj kale hari kiyala danna hinda thma pora politics walata basse.
me anduwen director post ekak aragena pora international contact tikak gahaganna thamai plan eka thiyenne aththe habai corona nisa okkoma kela una.ඉරාජ් ගොඩාක් පොරත් එක්ක වැඩ කරපු අය උඩට එද්දී උන්ව හැලුවා රනිදු, රොමේෂ් සුගතපාල වගේ තව අය ඉන්නවා, ඔය සීන් එක ගැන රොමේෂ් සුගතපාල interview එකකත් කිව්වා.
හැබැයි ඌ පොලිටික්ස් වැඩ වලට නම් එන්ඩ ඇත්තේ ඉස්සරහට චන්දෙ ඉල්ලන්ඩ හිතාගෙන. මොකද සල්ලි, ප්‍රසිද්දිය හම්බෙද්දී ඕන කෙනෙක්ට බලය ඕන වෙනවා.
මම නම් හිතෙන්නේ ක්‍රීඩකයෝ, ආර්ටිස්ට්ලා වගේ වෙද්දී දේශපාලුවන්ට කඩේ යන්නේ නැතුව ඉන්න තරමට හොදයි මොකද ඒ අයට හැම ජාතියකම, පක්ෂයකම රසිකයෝ ඉන්නවා. තමන්ගේ ප්රසීද්දිය තියෙන්නේ රසිකයෝ ඉන්නකම් විතරයි.
ඉරාජ්ලා කොහොමත් politics, පන්දම් සීන් එකේ හිටපු අය. Rishni Weeraratne කියන්නෙ උගේ sister. එයාටත් ඉස්සර ඉඳන් case තිබුනා search කරල බලපන්කොඉරාජ් ගොඩාක් පොරත් එක්ක වැඩ කරපු අය උඩට එද්දී උන්ව හැලුවා රනිදු, රොමේෂ් සුගතපාල වගේ තව අය ඉන්නවා, ඔය සීන් එක ගැන රොමේෂ් සුගතපාල interview එකකත් කිව්වා.
හැබැයි ඌ පොලිටික්ස් වැඩ වලට නම් එන්ඩ ඇත්තේ ඉස්සරහට චන්දෙ ඉල්ලන්ඩ හිතාගෙන. මොකද සල්ලි, ප්‍රසිද්දිය හම්බෙද්දී ඕන කෙනෙක්ට බලය ඕන වෙනවා.
මම නම් හිතෙන්නේ ක්‍රීඩකයෝ, ආර්ටිස්ට්ලා වගේ වෙද්දී දේශපාලුවන්ට කඩේ යන්නේ නැතුව ඉන්න තරමට හොදයි මොකද ඒ අයට හැම ජාතියකම, පක්ෂයකම රසිකයෝ ඉන්නවා. තමන්ගේ ප්රසීද්දිය තියෙන්නේ රසිකයෝ ඉන්නකම් විතරයි.