Iraj ට ගැහුවේ ඇයි ? පේශලගේ කතාව

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,299
    30,044
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉරාජ් ට ගෑහුවේ රජ කුමාරයෝ නෙමේ.. 😂 😂 😂 😂


    ළමයි අරන් හදාගන්න එකට හොඳ කිව්වේ ළමයෙක් එක්ක ගෑනියෙක් ගත්ත නිසා වෙන්න බැරිද? :ROFLMAO: :ROFLMAO:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ළමයි අරන් හදාගන්න එකට හොඳ කිව්වේ ළමයෙක් එක්ක ගෑනියෙක් ගත්ත නිසා වෙන්න බැරිද? :ROFLMAO: :ROFLMAO:
    පෑකෙජ් එකම අරගත්තා නේ.. තඩි කුක්කු සෙට් එකත් එක්ක
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    fff
    fff
    fff
    fff
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඉරාජ් ට ගෑහුවේ රජ කුමාරයෝ නෙමේ.. 😂 😂 😂 😂


    කුක්කු බිලිංජත් කඩේ යනවා වගේ

    පෑකෙජ් එකම අරගත්තා නේ.. තඩි කුක්කු සෙට් එකත් එක්ක
    කුක්කු බිලිංජා
    ------ Post added on Aug 27, 2021 at 6:50 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    කොහොම උනත් කඩේ ගිහින් පොන්සියෙක් වේන්නේ නැතිව. තමන්ගේ පාඩුවේ වැඩක් කරගන්නවානම් හුගක් හොදා. මොකද දේසපාලන මඩ සින්දු ටික අයින් කරාම ෆීල්ඩ් එකට ආපු දවසේ ඉදන්ම කරපු නිර්මාන ටික ඔනේ කාලයක් අහන්න පුලුවන් හොදම එවා ටිකක්. අහක දන්න කියලා එකක්වත් තිබ්බේ නෑ.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    mu kiyana eka atta wenna puluwan. iraj politics nisa balu una. serama atharala aluthin bahinna wage yanne. යොහානිගේ සීන් එකෙන් පොරටම මේක ඔප්පු උනා ඒක 100% සුවර් :yes:
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    මොනවද මේ කියන බයිලා .
    මූ මේ කියන ජාතියේ හොද එකෙක් නෙවෙයි ඉරාජ් කියන්නේ .
    පේෂලය මේ කරන්නේ උගේ බැහැල යන ප්‍රසිද්දිය ඉරාජය ගැන කියවල පවත්වාගන්න හදන එක .
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ළමයි අරන් හදාගන්න එකට හොඳ කිව්වේ ළමයෙක් එක්ක ගෑනියෙක් ගත්ත නිසා වෙන්න බැරිද? :ROFLMAO: :ROFLMAO:
    ඔයත් ඉතින් රජා වගේ හිතාගෙන ඉන්නෙ ලමයි ඔයාගෙ කියන්නෙ
    පෞ සොන්නයා