Iraj පට්ට සින්දුවක් ගහලා (18+)

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Iraj පට්ට සින්දුවක් ගහලා (18+)

    Iraj පට්ට සින්දුවක් ගහලා (18+)







    තාලේ වනලා කියමි තුටිනා
    දැනෙනා හැඟුම වෙවුලා
    ආයේ දිරියෙන් සුරත වඩනා
    නූපන් පරපුර මෙමා

    තාලේ වනලා කියමි තුටිනා
    දැනෙනා හැඟුම වෙවුලා
    අරුණේ දරණා ගැසුනු සරමා
    සොයමී සුරත සරසා

    ජීවන මේ ගමන සංසාර
    වාතේ කිවට උඹයි මගේ ප්‍රාණේ
    වගේ චුට්ටං මල්ලියාට
    මේවාගේ පිහිටයි හංවඩු සරං කාලෙ
    වරමක් දෙනවද අද මට නගා
    වැව ළඟ ඉන්නම් උඹ එනකං බලා
    ගමේ පද හදා මං හෙන වලා
    සත්තයි ලතා නෑ වෙන මල් තලා
    රෙදි ගැලවෙනකං කරන රැඟුමන්
    දිය රැළි නැටුමන් ඇඟ වටකරවන්
    නැගඑන මෙ හැඟුමන් මට නෑ අරුමන්
    ගහ උඩ ඉඳ ඉසින මල් වැස්සන්
    රූටාගෙන යනවිට උඹෙ මුහුනේ
    අකුණු සැර වැද්දෙ දෙකකුල් මැද්දෙ
    උඩ බලපන් පොඩියක් හැරිල මේ පැත්තෙ
    වැනෙයි කලූ මගේ දෙපැත්තේ

    සාස්තර බලන්නත් නෑ අතේ රේණු
    හඳහනෙත් පැල්ලම් තනිකමින් වෙලුනු
    හීනෙන් උඹදැකල සිංහ උනා බාහු
    නූපන් උන් සරමෙ පදිනව පාරු
    අත්කම් විස්කම් දැන් හොඳ ඉන්කම්
    නිකන් දෙන හින්ද we can call it පිංකම්
    අතකට ඇරියොත් කියයි මරු කතා
    ට්‍රැක්ටරෙ හානව කෙල්ලෙ දින පතා
    Production එක සුරතෙ banging hard
    උඹ නිස හීනෙනුත් කෙල්ලෙ කුඩු කාඩ්
    Carry on කෙල්ලෙ වෙන්න ළඟයි trending
    පැණි හොයං වරෙන් කිරි ගඟක් pending

    තන නාන්නේ තන නාන්නේ
    සරුවාංග ළෙල දෙන්නෙ
    තන නාන්නේ තන නාන්නේ
    වනවාස දොළ ලන්දෙ
    තන නාන්නේ තන නාන්නේ
    අඩමානෙ නළියන්නෙ
    තන නාන්නේ තන නාන්නේ
    සව්දියම උතුරන්නෙ

    තාලේ වනලා කියමි තුටිනා
    දැනෙනා හැඟුම වෙවුලා
    සයනේ වැතිරී නින්ද නොයනා
    යට ලීයෙන් මතුව කුසුමා..












    4gSFJWd.png










    අපේ ජනාදිපතිතුමත් අන්තිමට පොඩි පාට් එකක් කියනවා
     
    Last edited:
    • Like
    Reactions: HKavinda

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    මාත් දාපු ගමන් 6පාරක් විතර ඇහුව
     
    • Like
    Reactions: SuperX

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අමර බන්දු රූපසිංහ
    අමර බන්දු රූපසිංහ
    අමර බන්දු රූපසිංහ
    අමර බන්දු රූපසිංහ
    අමර බන්දු රූපසිංහ
    අමර බන්දු රූපසිංහ
    අමර බන්දු රූපසිංහ​
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔය සිංදුවෙ නම වැරදි. මෙන්න මෙහෙමයි වෙන්න ඕනෙ හරිනම්
    Suratha - IRAJ ft. KellerB, Kaizer & Sirisena