Iraj මැරිලද ?

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    ආරන්ංචි විදිහට රජ පංතියෙන් කාලා.. නිව්ස් එකක් යනවා එහෙම කන්ෆර්ම්ඩ් නෑ
    කාලා කියන්නේ ගුටිද ?
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    ubalath meva vishvasa karanavada?? ponnaya ta therenava davasin davasa porage market bahinava e vagema podi kellek uta vada loku deyak karapu eka hivalata daraganna ba ithin ratama u gana katha karanna ona hinda boruva karanne. me vage market karagannavata vada hodai higa kanava. mehema boru market karala ara kella views gathe na iraj pako
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    ඉස්සර විදිහට ආතල් සින්දුවක් කියාගෙන හිටියනං ඉරාජ්ට කට්ටිය කොච්චර ආදරෙයිද
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,200
    113
    Tourism promotion වලට post එකක් ගත්තා එදා ඉඳන් Tourism වලට උනු දේ මතකයිනෙ

    238603339_2961297654110684_7556829613815322807_n.jpg
     
    Last edited:
    • Haha
    Reactions: Die-hard and Didy

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,612
    13,287
    113
    බෙබිලගෙන් ගුටි කාලලු නේද
    අර අලුත් කෙල්ල ලගින්වත් තියන්න බෑ මේ රිලවැව
     
    • Haha
    Reactions: RandomGuy and Boole

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubalath meva vishvasa karanavada?? ponnaya ta therenava davasin davasa porage market bahinava e vagema podi kellek uta vada loku deyak karapu eka hivalata daraganna ba ithin ratama u gana katha karanna ona hinda boruva karanne. me vage market karagannavata vada hodai higa kanava. mehema boru market karala ara kella views gathe na iraj pako
    ඉතින් බන් උබලමනෙ කතා කරන්නෙ තෙර්ඩ් දාන්නෙ අපි නම් මීක් කියුවෙ නැ..
     
    • Like
    Reactions: Devadatta