චෙස් වගේ තමා. තමන්ගෙ එක මූව්මන්ට් එකකින් තවත් තවත් රැකගත යුත්තක් ආරක්ශා කරගන්න බැරි නම් ඒක දුර්වල ඔළුවක්.Okage kathawa eye news eke dakkama mage baya wadi una![]()
මේ මං පෞද්ගලිකව දන්න ඩොක්ටර් කෙනෙක්. ලංකාවෙ ඉන්න හොදම neuro surgeon කෙනෙක්. යුද්ධෙ කාලෙ අනුරාධපුර රෝහලේ රණවිරුවො දහස් ගානකගෙ ජීවිත බේර ගන්න උදේ රෑ නැතුව මහන්සි වෙච්ච කෙනෙක්. දන්න අය දන්නව Dr. ප්‍රසන්න ගුණසේන
චෙස් වගේ තමා. තමන්ගෙ එක මූව්මන්ට් එකකින් තවත් තවත් රැකගත යුත්තක් ආරක්ශා කරගන්න බැරි නම් ඒක දුර්වල ඔළුවක්.