Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Iraj and Modern music industry in SL
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක එක්කෙනාගෙ රසය වෙනස් මචන් .. උබ ඉන්නෙ වෙනමම තැනක.. හැබැයි එක දෙයක් කියන්නම් පුතේ.. උබ කතාකරනව නේද ඉරාජ්ගෙ 2005 -2010 කාලෙ ගැන ඔව් ඒ කාලෙ මමත් උගෙ සිංදුවලට ආසයි... මදුමතියෙ.. ජේ ටවුන් ස්ටෝරි..ඉල්නොයිස්.. රූට්ස් වගේ ට්රැක් වල වෙනම සීන් එකක් තිබ්බ.. උබට මම කිව්වොත් ඒ මෙලඩිවත් මියුසික් වත් ඉරාජ් ගෙ නෙමේයි කියල? උබ පිලිගන්නවද? ඔව් ඇත්ත ඒක තමා පොඩ්ඩක් බලපන් ඉල්නොයිස් රූට්ස් වගේ ට්රැක් වල නියම කම්පෝසර රුකී ඩී.. සමහරක් ඒව්යෙ මෙලඩි එක දුකාගෙ.. ඔය හැම එකක්ම මික්ස්සින්ග් ඇන්ඩ් මාස්ටරිග් රංග ඩී (රංග දසනායකගෙ)

ඊට පස්සෙ ඉරාජ් ලංකරගන්නව රොමේශ් ලක්ශාන්ව.. රොමේශ් කියන්නෙ සෑබෑ දක්ශයෙක්.. ඉරාජ් ඊට පස්සෙ වැඩගන්නෙ රොමේශ් ගෙන්.. පස්සෙ රොමේශ් ඉරාජ් ප්රශ්නයක් ඇති කරගන්නව ඒ ඒදවස්වල ජනප්රිය උන හිතුමතේ සිංදුවෙ අයිතියට අන්තිමට ඒ ප්රශ්නෙ ඉවර වෙන්නෙ ඉරජ් හිතුමතේ සිංදුව රෝමේශ්ගෙ සී.ඩී එකට දාන්න තහනම් කරමින් වගේම කිසිම තැනක ප්රසිද්දියේ කියන්න තහනම් කරමින්

ඔය ඉරාජ්ගෙ ඉතිහාසෙන් බොහොම පොඩ්ඩයි.. තම ඔය මුලින් හදපු බීට් ගොඩක් ලූප්.. සල්ලි ගෙවල ගත්තුව.. උගෙ නෙමේයි.. දැන් ඌ ඔය ඔක්කොම තනියම කරන්නෙ ඒකයි මියුසික් ගූ.. ඌත් එක දන්නව ඒකයි විඩියෝ එක ඇතුට නිරුවත රිංගවන්නෙ...

ඔය කියන සිංදුවෙ මෙලඩියක් තිබ්බ මචන් මෙලඩියක් නැත්නම් ඒක ගීතයක් වෙන්නෙ නෑ.. එක්කො යාදින්නාවක් නැත්නම් කතාවක්.. රැප් එකකුත් තිබ්බ... ඒක කරේ කයිසර්... හරියට සිංදුව අහපන්

මම මුලිනුත් කිව්ව වගේ මිනිස්සුන්ගෙ රසවින්දනය වෙනස්.. ඒක අදාල පුද්ගලයාගෙ බුද්ධිමට්ටම, සමාජ මට්ටම, වටපිටාව, මානසික මට්ටම වගේ කරුණු ගනනාවක් උඩ තමා තීරණය වන්නෙ.. උබේ කැමැත්ත ඉරජ් කියන එකට අපිට මුකුත් කියන්න බෑ ඒක උබේ කැමැත්ත..

වික්ටර්ලගෙ මාස්ටර්ලගෙ සුනිල් එදිරිසිංහලගෙ නන්දාමාලනිගෙ සනත් නන්ද සිරිලගෙ සිංදුවල අරුත් හංගල තියෙන්නෙ.. ඒක තේරුම් ගන්න නිරවුල් මනසක් වගේම බුද්ධියක් තියෙන්න ඕනෙ..

සමහර විට ඒව උබට තේරෙන්නෙ නැතිවෙන්න පුලුවන්...

අංතිමටම තම එකම දෙයක් කියන්නම් වික්ටර් මහත්මයල..මාස්ටර්ල, නන්දාමලනියන් සනත් නන්දසිරියන්, දිවුල්ගෙන්ල...ගෙ පරම්පරාව ගීත හැදුවෙ හිතට, ඊටපස්සෙ පරම්පරාව කකුල්දෙකට වර්තමානෙ පරම් පරාව සිංදු හදන්නෙ අතට...

[QUOTE="chamal89, post: 22289360, member: 116719"] [SIZE="5"]එක එක්කෙනාගෙ රසය වෙනස් මචන් .. උබ ඉන්නෙ වෙනමම තැනක.. හැබැයි එක දෙයක් කියන්නම් පුතේ.. උබ කතාකරනව නේද ඉරාජ්ගෙ 2005 -2010 කාලෙ ගැන ඔව් ඒ කාලෙ මමත් උගෙ සිංදුවලට ආසයි... මදුමතියෙ.. ජේ ටවුන් ස්ටෝරි..ඉල්නොයිස්.. රූට්ස් වගේ ට්රැක් වල වෙනම සීන් එකක් තිබ්බ.. උබට මම කිව්වොත් ඒ මෙලඩිවත් මියුසික් වත් ඉරාජ් ගෙ නෙමේයි කියල? උබ පිලිගන්නවද? ඔව් ඇත්ත ඒක තමා පොඩ්ඩක් බලපන් ඉල්නොයිස් රූට්ස් වගේ ට්රැක් වල නියම කම්පෝසර රුකී ඩී.. සමහරක් ඒව්යෙ මෙලඩි එක දුකාගෙ.. ඔය හැම එකක්ම මික්ස්සින්ග් ඇන්ඩ් මාස්ටරිග් රංග ඩී (රංග දසනායකගෙ) ඊට පස්සෙ ඉරාජ් ලංකරගන්නව රොමේශ් ලක්ශාන්ව.. රොමේශ් කියන්නෙ සෑබෑ දක්ශයෙක්.. ඉරාජ් ඊට පස්සෙ වැඩගන්නෙ රොමේශ් ගෙන්.. පස්සෙ රොමේශ් ඉරාජ් ප්රශ්නයක් ඇති කරගන්නව ඒ ඒදවස්වල ජනප්රිය උන හිතුමතේ සිංදුවෙ අයිතියට අන්තිමට ඒ ප්රශ්නෙ ඉවර වෙන්නෙ ඉරජ් හිතුමතේ සිංදුව රෝමේශ්ගෙ සී.ඩී එකට දාන්න තහනම් කරමින් වගේම කිසිම තැනක ප්රසිද්දියේ කියන්න තහනම් කරමින් ඔය ඉරාජ්ගෙ ඉතිහාසෙන් බොහොම පොඩ්ඩයි.. තම ඔය මුලින් හදපු බීට් ගොඩක් ලූප්.. සල්ලි ගෙවල ගත්තුව.. උගෙ නෙමේයි.. දැන් ඌ ඔය ඔක්කොම තනියම කරන්නෙ ඒකයි මියුසික් ගූ.. ඌත් එක දන්නව ඒකයි විඩියෝ එක ඇතුට නිරුවත රිංගවන්නෙ... ඔය කියන සිංදුවෙ මෙලඩියක් තිබ්බ මචන් මෙලඩියක් නැත්නම් ඒක ගීතයක් වෙන්නෙ නෑ.. එක්කො යාදින්නාවක් නැත්නම් කතාවක්.. රැප් එකකුත් තිබ්බ... ඒක කරේ කයිසර්... හරියට සිංදුව අහපන් මම මුලිනුත් කිව්ව වගේ මිනිස්සුන්ගෙ රසවින්දනය වෙනස්.. ඒක අදාල පුද්ගලයාගෙ බුද්ධිමට්ටම, සමාජ මට්ටම, වටපිටාව, මානසික මට්ටම වගේ කරුණු ගනනාවක් උඩ තමා තීරණය වන්නෙ.. උබේ කැමැත්ත ඉරජ් කියන එකට අපිට මුකුත් කියන්න බෑ ඒක උබේ කැමැත්ත.. වික්ටර්ලගෙ මාස්ටර්ලගෙ සුනිල් එදිරිසිංහලගෙ නන්දාමාලනිගෙ සනත් නන්ද සිරිලගෙ සිංදුවල අරුත් හංගල තියෙන්නෙ.. ඒක තේරුම් ගන්න නිරවුල් මනසක් වගේම බුද්ධියක් තියෙන්න ඕනෙ.. සමහර විට ඒව උබට තේරෙන්නෙ නැතිවෙන්න පුලුවන්... අංතිමටම තම එකම දෙයක් කියන්නම් වික්ටර් මහත්මයල..මාස්ටර්ල, නන්දාමලනියන් සනත් නන්දසිරියන්, දිවුල්ගෙන්ල...ගෙ පරම්පරාව ගීත හැදුවෙ හිතට, ඊටපස්සෙ පරම්පරාව කකුල්දෙකට වර්තමානෙ පරම් පරාව සිංදු හදන්නෙ අතට... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom