මචන් ඉරාජ් ප්‍රමුක සෝසියල් මීඩියා වල කොලුවෝ ටික
එකතු වෙලා මේ තනිකරම කරන්නේ කැම්පේන් එකක්
නේදබන්?
දේසපාලනේ එක්ක ලස්සනට බිස්නස් ටික කරන් ඉන්න නෙමේද?
විලි ලැච්චයි බන් අර මාද්ය කාරයන්ට වෙන වගකීම් නැද්ද බන්
හැම ගූ කැල්ලකටම කැමරාව උස්සන් එන්නේ

උන් කරන්නේ වැල යන පැත්තට මැස්ස ගහනව
තේරුම් ගනිල්ලා. ගොඩක්ම මේ ඊයේ පෙරේදා ෆොන් අරන් ඉන්ටර්නෙට් එන්න ගත්ත උන් තමා මුන්ගේ ෆැන්ස්ලා...

Last edited:
.