Iraj and Sri lankan youth

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ko ehenan ewa karapu un samajeta awith wedak karanna epai :lol:

    iraj ge creativity nehe kiyanne kohomada? modern sinhala music walata godak mulika wechcha kenek thamai miniha. balapan issara hit wechcha sindu kiyak uge production da kiyala.

    u den poddak deshapalane paththata bahala wedak karanna yaddi nikan paththakata wela inna hal paruwo tikak ke gahanawa. :lol:

    mama kiwwe mage mathaya. balan imuko mokada wenne kiala :)
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,094
    9,369
    113
    මට මේ පහුගිය දින ටිකේ ඉරාජ්ගේ කෝලම් වලට ලංකාවේ යූත් එක නටන නාඩගම් දැක්කම හිතුනේ අපිට අනාගතයක් නෑ කියල බන්. මේ රටේ යූත් එකත් මේ රටේ නාකින්ට දෙවෙනි නෑ. ඕන එකෙක්ට ඕන විදියට රවට්ටන්න පුුලුවන් ගේමක් නැතුව.

    මේ දවස්වල ඌ කරන්නේ ගෝඨගේ ඩීල් එකක්. පොර ලස්සනට සජිත්ට ගේම දුන්න. ඌට ඕන උනෙත් සජිය ඕකට ගේමක් අදින එක. පස්සේ මීඩියා වලට ඇවිත් ඌට කරගන්න ඕන දේ ඌ කරා. නැතුව පොරට මේ කූර ගල ගැනවත් රට ගැනවත් හාමුදුරුවො ගැනවත් තිබ්බ කැක්කුමකට නෙමේ. මූට මේ එකපාරම චන්දෙ ලං උනාම තමයි මේව මතක් වෙලා තියෙන්නේ. මූ ලස්සනට මුගේ ෆෑන්ස්ලව අන්දනව බන්. පව් ඉතින්.

    ඉරාජ්ට මගේ විශේෂ කැමැත්කත් වත් අකමැත්තක් වත් නෑ. නමුත් උගේ තියෙන මිනිස්සුන්ව මැනිපුලේට් කරන්න අන්දන්න තියෙන හැකියාව දැක්කම ලොවෙත් ඉහෙන් කනෙන් දුන්දානව බන්. :baffled: තනිකර පොතක් ලිව්ව හැකි.

    ඉරාජ් කියන එකා රට ගැනවත්, කල්ට් එක ගැනවත් හිතන එකෙක් නෙමේ ඌ හැම තිස්සෙම හිතුවේ උගේ බඩ වියත ගැන. සල්ලි එන්නේ මොකක්ද ඌ ඒක කරා. ඌට මිසික් වලට පැෂන් එකක් කියල නෑ බන්. මොනව හරි සල්ලි එන විදියකට මැස්ස ගහල ගෙඩි කඩා ගත්ත එක කරේ දැනුත් කරන්නේ ඒක.

    එකඟයි
     
    • Like
    Reactions: trilobite007

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,997
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    A ඉඳලා C ගියත් Aඉඳලා B ගිහිල්ලා C ගියත් යන්න ඕනෙ C ටනම් කොහොම ගියත් මට ප්‍රශ්නයක් නෑ. දැනට මම ඉරාජ් ට සපෝර්ට්. මම කලේ සබ්ස්ක්‍රයිබ් කරන එක විතරයි උගෙ මියුසිකුත් හොඳයි.ඔයාලා දන්නෙ නැතුවට ලෝකෙ ගායකයෝ,නලුවෝ හුඟ දෙනෙක් තමන්ව බ්‍රෑන්ඩ් එකක් විදිහට පාවිච්චි කරනවා එක එක දේවල් වලට.ආන්ඩුව පෙරලන්න මූව්මෙන්ට් එකක් කරන එක වැරදි නෑ 2015 දීත් කලේ..මේ ආන්ඩුවට පක්ශ අය ඉරාජ් ට බනියි.අනිත්ය් අය නොබැන ඉඳියි.දෙගොල්ලටම අදහස් ප්‍රකාශකිරීමේ නිදහසක් තියෙන්න ඕනෙ.:yes:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,288
    2,343
    113
    A ඉඳලා C ගියත් Aඉඳලා B ගිහිල්ලා C ගියත් යන්න ඕනෙ C ටනම් කොහොම ගියත් මට ප්‍රශ්නයක් නෑ. දැනට මම ඉරාජ් ට සපෝර්ට්. මම කලේ සබ්ස්ක්‍රයිබ් කරන එක විතරයි උගෙ මියුසිකුත් හොඳයි.ඔයාලා දන්නෙ නැතුවට ලෝකෙ ගායකයෝ,නලුවෝ හුඟ දෙනෙක් තමන්ව බ්‍රෑන්ඩ් එකක් විදිහට පාවිච්චි කරනවා එක එක දේවල් වලට.ආන්ඩුව පෙරලන්න මූව්මෙන්ට් එකක් කරන එක වැරදි නෑ 2015 දීත් කලේ..මේ ආන්ඩුවට පක්ශ අය ඉරාජ් ට බනියි.අනිත්ය් අය නොබැන ඉඳියි.දෙගොල්ලටම අදහස් ප්‍රකාශකිරීමේ නිදහසක් තියෙන්න ඕනෙ.:yes:

    :yes::yes::yes: