Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IRAJ gema illanawa apen
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරණීය මචං IRAJ අයියා වෙතටයි,

උඹ දැන් පැය හය, හතකට කලියෙන් "උඹේ ආදරණීය මව්බිම" වෙත එල්ල වෙමින් කුමන්ත්රණ ගැන කියලා නාහෙන් හඬා තිබෙනවා මම දුටුවෙමි ය.මගේ ටිකිරි මොලේට තේරෙන විදිහට උඹ කියනා "උඹේ ලංකාව" හා අපි කියනා "අපේ ලංකාව" නම් එකක් වන්නටම බැරිය. මොකද කියනවා නම් "අපේ රටේ" යටත් වැසියන් වන අපිට හිතු මනාපේ "මහරජවරණ" කැඳවීමට ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් අවස්තාවක් සලසා දී නැත්තේ ය. එහෙම බලනකොට උඹ ඔය කියන අස්ථාවර කිරීමේ කුමන්ත්රණයට මූලිකවම වග කිව යුත්තේ උඹගේ (මගේ නොවේ) ආදරණීය, අභීත, නිර්භීත, ජනමූල ජනපතිතුමා ය. තවත් අවුරුදු දෙකක් සැපට කා බී සිටින්නට තිබු අවස්තාව, සාත්තරකාරයන්ට ඕනෑ විදිහට නටන්නට ගොස් නැති කරගෙන මේ අල්ලපනල්ලේ "මහරජවරනයක්" කැඳවා උඹ කියනා බලවේග වලට ආරාධනා කර ඇත්තේ අපි නොවේ එතුමා ය.

උඹ කියනා විදිහට උඹ "මහා කලාකරුවෙක්" ලු. අර Derana Music Video Awards හිදී උඹට හිමි වූ සම්මානය උඹේ රසිකයෙක් වූ ආබාධිත තරුණයෙක්ට ලබා දෙනවායි පවසමින් ඔහු වේදිකාව මතට නංවා, එය ඔහුගේ අතට ලබාදී වේදිකාවෙන් බැස්ස පසු නැවත එය තම අතට ගත් ජාතියේ අයෙක් වන උඹට "කලාකරුවෙකු" යයි කියාගැනීමට හැකීයාවක් තියේදැයි ඔය කොහෙට හරි තට්ටු කර අසාගන්න.

ගුණදාස කපුගේ මහතාගේ "කම්පන" ප්රසංගය හෝ නන්දා මාලිනියගේ "පවන", "සත්යයේ ගීතය" වැනි ප්රසංග වල ගීත උඹ අසා නොමැති බවට ඕනෑ ඔට්ටුවක් මට නම් ඇල්ලිය හැකිය. කපුගේ මහතා අද ජීවතුන් අතර නැත.නන්දා මාලිනිය ජීවතුන් අතර සිටියත් ඇය සිටින්නේ නිහඬව ය. එසේ කියා එබඳු කලාකරුවන් හා සංසන්දනය වීමට උඹට කිසිම හැකියාවක් නැත්තේ ය. මක් නිසාද ඉලෙක්ට්රොනික උපකරණ කිහිපයක් නොමැතිව තාලයකට "බක බක" ගෑමටවත් හැකියාවක් උඹට නැති බව උඹම දන්නා නිසාය. උඹ වැනි උන්ට කලාකරුවන් කියා කියනවානම් වේදිකා මත බැරි බැරි ගාතයේ හෝ සජීවීව ගීත ගයා, රඟපා ඇති අප පට්ට කලාකරුවන් විය යුතුය. ඒ නිසා මචං අයියේ නවක ගායකයෙකුගේ music video එකකට BMW එකකින් පැමිණ වීදුරුව පහත් කර මූණ පෙන්නුවා කියා උඹ "තරුණ කලාකරුවෙක්" වන්නේ නැති බවද කම්පනාවට ගන්න ය.

උඹ කියනා ආකාරයට දේශපාලන "ගොන්වැඩ" උඹේ කොහෙන් හෝ "අභීතව" විවේචනය කර ඇත්තේ ය. අම්මපා ඔව් ය. බොදු බල සේනා. තව්හීඩ් ජමාඩ් වැනි අන්තවාදී සංවිධාන මෙරටේ ජාතික සමඟිය විනාශ කරන්නට කටයුතු කරන විට උඹ සිටියේ නාමල් බේබිගේ ඔඩොක්කුවේ නිදාගෙන වන්නට ඇත. දැන් උඹේ ඒ අන්තවාදී සංවිධාන වලින් බොදු බල සේනාව හැලී ඇත්තේ උඹ මුකුත්ම නොදන්න තොත්ත බබා නිසා විය යුතු ය. දේශපාලුවන් ගෙනා කුඩු හා එතනෝල් කන්ටේනර් පිටින් අහුවෙන විට, දේශපාලුවෝ කාන්තාවන් දූෂණය කර පාටි දමන විට, යුද්ධය දිනු යුධ හමුදාවේ නායකයා ද්වේශ සහගත ලෙස සිරගත කරන විට, රටේ පුරාවස්තු විනාශ කරන විට, ඉන්ධන සහන ඉල්ලන, බීමට ජලය ඉල්ලන මිනිසුන අමු අමුවේ ඝාතනය කරන විට, අධ්යාපන අයිතීන් ඉල්ලා මහ මඟට බසින ලද සිසුන්ට ම්ලේච්ජ ලෙස පහර දී අඬු කඩා දමන විට උඹේ ඔය කියන "අභීත" මුඛය තිබුනේ කලිසම අස්සේ සැඟවිලා දැයි අහන්නට මගේ කට පොපියනවා ය.

දැන් ඉතින් ඇදගෙන නෑවා කියා අඬන්නට එපා ය. උඹ නා ගත්තේ කඩේ යාමේ ප්රජාතන්ත්රවාදී අයිතිය පාවිච්චි කිරීමට ගොස් නොවේ ය. පොදු අපේක්ෂකයා වන සිරිසේන මහතාට උඹේ අතිජාත මිත්ර නාමල් බේබිවත් ආමන්ත්රණය නොකරන පරිදි හෑෂ් ටැග් මගින් ආමන්ත්රණය කිරීමට ගොසින් ය. ඒ මනුස්සයාගේ පෙනුම ගැන මොනා හෝ හෑෂ් ටැග් දෙක තුනක් දානවා ඇරෙන්නට මතවාදීව හැප්පෙන්නට තරම් දේශපාලනික සවිඥානික බවත් උඹ වගේ පියරු බබෙකුට නොමැති බව අපි නොදන්නවා නොවේ ය.මීට පස්සේ කඩේ යනවිට "ඒ විදිහට"කඩේ යන්න කියා ඉල්ලීමක් කරමින් මගේ ලිපිය මා අවසන් කරනවා ය. උම්මා උම්මා උම්මා උම්මා ය..! Copy right from methmalie disanayake

[QUOTE="shan.killer00, post: 17634808, member: 242943"] [B][COLOR="Red"]ආදරණීය මචං IRAJ අයියා වෙතටයි, උඹ දැන් පැය හය, හතකට කලියෙන් "උඹේ ආදරණීය මව්බිම" වෙත එල්ල වෙමින් කුමන්ත්රණ ගැන කියලා නාහෙන් හඬා තිබෙනවා මම දුටුවෙමි ය.මගේ ටිකිරි මොලේට තේරෙන විදිහට උඹ කියනා "උඹේ ලංකාව" හා අපි කියනා "අපේ ලංකාව" නම් එකක් වන්නටම බැරිය. මොකද කියනවා නම් "අපේ රටේ" යටත් වැසියන් වන අපිට හිතු මනාපේ "මහරජවරණ" කැඳවීමට ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් අවස්තාවක් සලසා දී නැත්තේ ය. එහෙම බලනකොට උඹ ඔය කියන අස්ථාවර කිරීමේ කුමන්ත්රණයට මූලිකවම වග කිව යුත්තේ උඹගේ (මගේ නොවේ) ආදරණීය, අභීත, නිර්භීත, ජනමූල ජනපතිතුමා ය. තවත් අවුරුදු දෙකක් සැපට කා බී සිටින්නට තිබු අවස්තාව, සාත්තරකාරයන්ට ඕනෑ විදිහට නටන්නට ගොස් නැති කරගෙන මේ අල්ලපනල්ලේ "මහරජවරනයක්" කැඳවා උඹ කියනා බලවේග වලට ආරාධනා කර ඇත්තේ අපි නොවේ එතුමා ය. උඹ කියනා විදිහට උඹ "මහා කලාකරුවෙක්" ලු. අර Derana Music Video Awards හිදී උඹට හිමි වූ සම්මානය උඹේ රසිකයෙක් වූ ආබාධිත තරුණයෙක්ට ලබා දෙනවායි පවසමින් ඔහු වේදිකාව මතට නංවා, එය ඔහුගේ අතට ලබාදී වේදිකාවෙන් බැස්ස පසු නැවත එය තම අතට ගත් ජාතියේ අයෙක් වන උඹට "කලාකරුවෙකු" යයි කියාගැනීමට හැකීයාවක් තියේදැයි ඔය කොහෙට හරි තට්ටු කර අසාගන්න. ගුණදාස කපුගේ මහතාගේ "කම්පන" ප්රසංගය හෝ නන්දා මාලිනියගේ "පවන", "සත්යයේ ගීතය" වැනි ප්රසංග වල ගීත උඹ අසා නොමැති බවට ඕනෑ ඔට්ටුවක් මට නම් ඇල්ලිය හැකිය. කපුගේ මහතා අද ජීවතුන් අතර නැත.නන්දා මාලිනිය ජීවතුන් අතර සිටියත් ඇය සිටින්නේ නිහඬව ය. එසේ කියා එබඳු කලාකරුවන් හා සංසන්දනය වීමට උඹට කිසිම හැකියාවක් නැත්තේ ය. මක් නිසාද ඉලෙක්ට්රොනික උපකරණ කිහිපයක් නොමැතිව තාලයකට "බක බක" ගෑමටවත් හැකියාවක් උඹට නැති බව උඹම දන්නා නිසාය. උඹ වැනි උන්ට කලාකරුවන් කියා කියනවානම් වේදිකා මත බැරි බැරි ගාතයේ හෝ සජීවීව ගීත ගයා, රඟපා ඇති අප පට්ට කලාකරුවන් විය යුතුය. ඒ නිසා මචං අයියේ නවක ගායකයෙකුගේ music video එකකට BMW එකකින් පැමිණ වීදුරුව පහත් කර මූණ පෙන්නුවා කියා උඹ "තරුණ කලාකරුවෙක්" වන්නේ නැති බවද කම්පනාවට ගන්න ය. උඹ කියනා ආකාරයට දේශපාලන "ගොන්වැඩ" උඹේ කොහෙන් හෝ "අභීතව" විවේචනය කර ඇත්තේ ය. අම්මපා ඔව් ය. බොදු බල සේනා. තව්හීඩ් ජමාඩ් වැනි අන්තවාදී සංවිධාන මෙරටේ ජාතික සමඟිය විනාශ කරන්නට කටයුතු කරන විට උඹ සිටියේ නාමල් බේබිගේ ඔඩොක්කුවේ නිදාගෙන වන්නට ඇත. දැන් උඹේ ඒ අන්තවාදී සංවිධාන වලින් බොදු බල සේනාව හැලී ඇත්තේ උඹ මුකුත්ම නොදන්න තොත්ත බබා නිසා විය යුතු ය. දේශපාලුවන් ගෙනා කුඩු හා එතනෝල් කන්ටේනර් පිටින් අහුවෙන විට, දේශපාලුවෝ කාන්තාවන් දූෂණය කර පාටි දමන විට, යුද්ධය දිනු යුධ හමුදාවේ නායකයා ද්වේශ සහගත ලෙස සිරගත කරන විට, රටේ පුරාවස්තු විනාශ කරන විට, ඉන්ධන සහන ඉල්ලන, බීමට ජලය ඉල්ලන මිනිසුන අමු අමුවේ ඝාතනය කරන විට, අධ්යාපන අයිතීන් ඉල්ලා මහ මඟට බසින ලද සිසුන්ට ම්ලේච්ජ ලෙස පහර දී අඬු කඩා දමන විට උඹේ ඔය කියන "අභීත" මුඛය තිබුනේ කලිසම අස්සේ සැඟවිලා දැයි අහන්නට මගේ කට පොපියනවා ය. දැන් ඉතින් ඇදගෙන නෑවා කියා අඬන්නට එපා ය. උඹ නා ගත්තේ කඩේ යාමේ ප්රජාතන්ත්රවාදී අයිතිය පාවිච්චි කිරීමට ගොස් නොවේ ය. පොදු අපේක්ෂකයා වන සිරිසේන මහතාට උඹේ අතිජාත මිත්ර නාමල් බේබිවත් ආමන්ත්රණය නොකරන පරිදි හෑෂ් ටැග් මගින් ආමන්ත්රණය කිරීමට ගොසින් ය. ඒ මනුස්සයාගේ පෙනුම ගැන මොනා හෝ හෑෂ් ටැග් දෙක තුනක් දානවා ඇරෙන්නට මතවාදීව හැප්පෙන්නට තරම් දේශපාලනික සවිඥානික බවත් උඹ වගේ පියරු බබෙකුට නොමැති බව අපි නොදන්නවා නොවේ ය.මීට පස්සේ කඩේ යනවිට "ඒ විදිහට"කඩේ යන්න කියා ඉල්ලීමක් කරමින් මගේ ලිපිය මා අවසන් කරනවා ය. උම්මා උම්මා උම්මා උම්මා ය..! Copy right from methmalie disanayake[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom