Iraj ..... Iraj ....

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    cover2.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,865
    163,785
    113
    එකමත් එක රටක
    මේ පරයා කියනව නේ කලාකරුවෝ හොදට හම්බ කරගත්තා කියලා මේ ආණ්ඩුවෙන් කඩේ ගිහින්.
    ඒ කියන්නේ කඩේ යන උන්ට වෙනම වරප්‍රසාද දීල නන්දයාගේ එක රටක් එක නීතියක් පකේ ආණ්ඩුව. 🤭
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    ඉරාජ් කියන්නේ ඇත්ත කියන නියම අවංක කොල්ලෙක් ගෙවල් ගිනිතියන දේපොල විනාශකරන වේසිගෙ පුතාලට තියෙන්නෙ ඉරිසියාව හොඳට කාලා ඇදලා පිලිවෙලට ඉන්න උන්ගේ ගෙවල් කුඩු කරල වාහන ගිනි තියන මානසිකත්වයේ ඉන්න තුප්පහි කාලකන්නි ඉන්න රටක් මේක.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,034
    113
    උබල නම් ලොවෙත් හැදෙන්නේ නැ. තාම මේ පොන්සියාගේ ඒවා ෂෙයාර් කරනවනේ. උන්ට ඕනෙත් මේ මාකටින් එක තමා.
    උබල එහෙම කිව්වට ඉරාජ් ගේ නම ඇහුන ගමන් දුවන් එන උන් ඉන්නවා බන්. 🙄🙄🙄🙄🤣🤣🤣🤣