IRAJ-Manamali 2

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අපේ කොල්ලො ගොඩාක් IRAJ ගේ අලුත්ම ඈන්දිල්ලට ඈන්දිලා වගේ.

    පකුනි... උ වීඩියෝ එකක් දාල ඌම බෑන් කරගත්තා.. ඊට පස්සේ කොල්ලන්ට කිව්වා යු ටියුබ් එකේ බලන්න එලා ඈප් අක ඩවුන්ලෝඩ් කරගෙන බලපන් කියලා. යකෝ ඈප් එක ප්‍රමොට් කරන්න මීට වඩා හොද ක්‍රමයක් වෙන කොයින්ද???

    අපේ මෝඩ අත්ට්‍රෑක්ටර් පදින සින්හලු ඕකට අහුවුනා... අයියෝ සල්ලි

    ඉරාජ්ගේ කිසිම වෑරද්දක් නෑ.. ඕවා මොඩර්න් මාකටින් ස්ට්‍රටගීස් ඒත් දුක ඕන ලනුවක් කන අපේ අනාත කොල්ලෝ ගෑනයි.

    දෑන් ඉරාජ් උගේ විඩියො දාලා දුක කියනවා... අඩෝ පට්ට මාකට් කෑප්චරින්ග් ඈහ්.. අපේ ෆුල් ඉමෝශනල් දුක දන්න තාරුන්‍ය්‍ය ඌට බොක්කෙන්ම සප් එක දෙනවා..

    හක හක හක... අපි යන්නේ කොයි පාරේ.. ඉරාජ් අයියා යන පාරේ...
    :lol::lol::lol::lol:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,307
    113
    Bandarawela
    Api nam belle wala dagaththa kiwwath own gana news ekakwath balanne na dan.Antimata rasa winde Manamali (1) witharai.