මෙලෝ රහක් නෑ.
ලගදි ඉරාජ් කරපු ඒවාගෙන් කතන්දරේ එක විතරයි හොද.
ඒකේ ලිරික්ස් නම් මැක්සා.
මනුසතා සිංදුවත් හොදයි.
මෙලෝ රහක් නෑ.
ලගදි ඉරාජ් කරපු ඒවාගෙන් කතන්දරේ එක විතරයි හොද.
ඒකේ ලිරික්ස් නම් මැක්සා.

ඕකේ රැප් කෑල්ල නැති වර්ෂන් එකක් නැද්ද බං?
සින්දුවම ගූ ඒ ටික හින්ද, කෙල්ල කියන ටික පට්ට ලස්සනයි![]()

ඕකේ ලිරික්ස් ටික තේරුම් ගනින් මචන්.
එතකොට සින්දුවේ වටිනාකම තේරෙනවා.
රැප් නිසා ගොඩක් උන්ට මීටර් වෙන්නේ නෑ ඒත් සින්දුවේ වචන තේරුම් ගත්තාම ඒ වචන සෙට් එක මාර විදියට හිතට වදිනවා.
කොච්චර වැදුනද කිව්වොත් ඕක තේරුනාට පස්සේ වචන සෙට් එකම පාඩම් කරා සතියක් විතර.
ඕව ඕනනං සුජිවයගේ නවකතාවක් කියවනවනෙ.
ශබ්ද රසය 0 නේ , අර්ථයෙන් වැඩක් නෑ ප්‍රේම කතා ක්ලික් වෙන්නැති හින්ද. ඕකේ කෙල්ලගෙ පාට් එකේ ශබ්ද රසයට විතරයි කැමැත්තක් තියෙන්නෙ
ඒ ටික පාඩුවේ අහගන්නත් නෑ ගොරක යකා වගෙ කෑ ගහන හින්ද මූ 
ම්හ්. හරියන්නෙ නෑ බන්ඕව ඕනනං සුජිවයගේ නවකතාවක් කියවනවනෙ.
ශබ්ද රසය 0 නේ , අර්ථයෙන් වැඩක් නෑ ප්‍රේම කතා ක්ලික් වෙන්නැති හින්ද. ඕකේ කෙල්ලගෙ පාට් එකේ ශබ්ද රසයට විතරයි කැමැත්තක් තියෙන්නෙ
ඒ ටික පාඩුවේ අහගන්නත් නෑ ගොරක යකා වගෙ කෑ ගහන හින්ද මූ
කෙල්ලගේ වොයිස් ඔය සින්දුවේ අම්බානට ඩිජිටලයිස් කරලා තියෙන්නේ.
කෙල්ල කියන එකක් නම් නෑ බන් තනියම.