Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Iraj new Song
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකේ ලිරික්ස් ටික තේරුම් ගනින් මචන්.

එතකොට සින්දුවේ වටිනාකම තේරෙනවා.

රැප් නිසා ගොඩක් උන්ට මීටර් වෙන්නේ නෑ ඒත් සින්දුවේ වචන තේරුම් ගත්තාම ඒ වචන සෙට් එක මාර විදියට හිතට වදිනවා.

කොච්චර වැදුනද කිව්වොත් ඕක තේරුනාට පස්සේ වචන සෙට් එකම පාඩම් කරා සතියක් විතර.

ආදරේ යනු දුකට තව නමක් , හදවත ගෙවිලා දැනෙන්නේ නෑ දුක තවත්.

අමතක කරන්න බෑ දැගලුවත් , ඔය ඇස් පාඩම් වගේ චක්කරේ දෙවරක්.

රෑ වැටිලම පාඩම් පිහිටිම වලේ දවලෙත් වැටුනේ කෙල්ලේ නිසයි ආදරේ , ආදරේ තමයි සතුටට මන්තරේ , විස්වාසේ නැත්තම් වැඩක් නෑ ජපකර නිරන්තරේ.

යන අයට යන්න දෙන්න අහකට , පලක් නෑ වතුරෙන් මියැදුණු මලකට.

යන්න ඉතින් ඔය සතුට ඇති තැනට ඒත් ආයේ එන්න එපා දුක ඇති එතනට.

මිතුදමයි උකස් කරේ අපි ආලේට , සින්න උනා ඒක මුල දුන්න නිසා කාමෙට.

සුර ලෝකේ වගේ නුඹේ සියුමැලි අල්ලේම , මුල්ගල තිබ්බා මගේ පිච්චෙන අපායට.

පිටපතේ නැති උනත් නිකන් තිරෙන් පස්සේ , නුඹේ රගමඩල මම අතිරේක නලුවෙක්.

අපේ කතන්දරේ එක හිතක් නිදි , අදින් අවසානයි කෙල්ලේ තිතක් නිමි.

ආසත් නෑ විදවන්න මෙතරම් ඒත් කළු මුහුදයි හැදුවේ හොදම කපිතාන්.

දැන් හිත හයියයි කොච්චර තැලුවත් , දෙන්න දෙයක් දෙන්න ජීවිතේ මම සුදානම්.

[QUOTE="akilar25, post: 20923399, member: 167921"] [CENTER][SIZE=3]ඕකේ ලිරික්ස් ටික තේරුම් ගනින් මචන්. එතකොට සින්දුවේ වටිනාකම තේරෙනවා. රැප් නිසා ගොඩක් උන්ට මීටර් වෙන්නේ නෑ ඒත් සින්දුවේ වචන තේරුම් ගත්තාම ඒ වචන සෙට් එක මාර විදියට හිතට වදිනවා. කොච්චර වැදුනද කිව්වොත් ඕක තේරුනාට පස්සේ වචන සෙට් එකම පාඩම් කරා සතියක් විතර. [COLOR=DarkGreen] ආදරේ යනු දුකට තව නමක් , හදවත ගෙවිලා දැනෙන්නේ නෑ දුක තවත්. අමතක කරන්න බෑ දැගලුවත් , ඔය ඇස් පාඩම් වගේ චක්කරේ දෙවරක්. රෑ වැටිලම පාඩම් පිහිටිම වලේ දවලෙත් වැටුනේ කෙල්ලේ නිසයි ආදරේ , ආදරේ තමයි සතුටට මන්තරේ , විස්වාසේ නැත්තම් වැඩක් නෑ ජපකර නිරන්තරේ. යන අයට යන්න දෙන්න අහකට , පලක් නෑ වතුරෙන් මියැදුණු මලකට. යන්න ඉතින් ඔය සතුට ඇති තැනට ඒත් ආයේ එන්න එපා දුක ඇති එතනට.[/COLOR] [COLOR=DarkGreen]මිතුදමයි උකස් කරේ අපි ආලේට , සින්න උනා ඒක මුල දුන්න නිසා කාමෙට. සුර ලෝකේ වගේ නුඹේ සියුමැලි අල්ලේම , මුල්ගල තිබ්බා මගේ පිච්චෙන අපායට. පිටපතේ නැති උනත් නිකන් තිරෙන් පස්සේ , නුඹේ රගමඩල මම අතිරේක නලුවෙක්. අපේ කතන්දරේ එක හිතක් නිදි , අදින් අවසානයි කෙල්ලේ තිතක් නිමි. ආසත් නෑ විදවන්න මෙතරම් ඒත් කළු මුහුදයි හැදුවේ හොදම කපිතාන්. දැන් හිත හයියයි කොච්චර තැලුවත් , දෙන්න දෙයක් දෙන්න ජීවිතේ මම සුදානම්. :love::love::love::love::love:[/COLOR] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom