Iraj suppose to release a new music video for his Birth Day

lakshansl

Member
Jul 11, 2010
253
49
0
ඉරාජ්ගෙන් අලූත් ගීතයක්.

ජනප‍්‍රිය ගායක ඉරාජ් වීරරත්න අද සිය උපන් දිනය සමරනවා. උපන් දිනය දවසේ අලූත් මියුසික් වීඩියෝ එකක් නිකුත් කරන්න තමයි ඔහු බලාපොරොත්තු වෙන්නේ. මෙම ගීතය නම් කරල තියෙන්නෙ ‘‘දෑස තෙමිලා’’ ලෙසයි. කැළුම් ශ‍්‍රීමාල් මෙම ගීතයේ පද රචනා කරලා තියෙනවා.

Can't find a video yet... :P