Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Iraj Talk About Ranidu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි දෙන්නා අතරේ කිසි ගැටුමක් නෑ

ඉරාඡ්

[ATTACH]20387[/ATTACH] [ATTACH]20388[/ATTACH]

කලින් කලට අපේ රටට නොයෙකුත් රැලි එනවා. අපේ රටේ සංගීත කලාවටත් එහෙම ආපු රැල්ලක් විදිහට රැප් සංගීත කලාව හඳුන්වන්න පුළුවන්. රැප් සංගීතය ගැන කතා කරනකොට නිරන්තරව මතක් වෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි ඉරාඡ් වීරරත්න. ඒ අපේ රටේ චිත්‍රපට අධ්යක්ෂවරයකු වන ප්රීතිරාඡ් වීරරත්නයන්ගේ එකම පුතුය. ඉරාඡ්ගේ සංගීතය ගැන බොහෝ දෙනා බොහෝ දේ පවසන මොහොතක ඔහුට පොඩි පොඩි කරදර කිහිපයකුත් සිදුවෙලා කියලා අපට දැනගන්න ලැබුණා. ඒ ගැන දැනගන්න අප ඔහුව ඇමතුවා.

ඉරාඡ් කොහොමද ඉතිං ?

මේ දවස්වල හොඳින් ඉන්නවා. අලුත් වැඩකටයුතු ටිකකුත් කරගෙන යනවා.

මොනවද අලුත් වැඩකටයුතු ?

පසුගිය දවස්වල වැඩිපුර කළේ ඉන්දියාවේ චිත්‍රපටවලට සංගීතය අධ්‍යක්ෂණය සිදුකිරීම.

ඇත්තද පරණ යාළුවා තරහ වුණා කියන්නේ ?

නැහැ. රනිඳුත් එක්ක මගේ කිසිම තරහක් නැහැ. එයා විදෙස්ගත වෙලයි හිටියේ. පසුගිය සිකුරාදා ලංකාවට ආවා. එක්කගෙන එන්න ගුවන්තොටුපළට ගියෙත් මමයි. නොවැම්බර් මාසයේ රනිඳුගෙ ප්‍රසංගයකුත් තිබෙනවා. එයට මමත් සහභාගි වෙනවා.

අපිට ආරංචියි ඔහුට විරුද්ධව ගීතයකුත් නිර්මාණය කළා කියලා ?

මම එයාට විරුද්ධව ගීත නිර්මාණය කරලා නැහැ. රනිඳු මට විරුද්ධවත් ගීත කරලා නැහැ. එයා ගීතයක් නිර්මාණය කළා අතමිට කාසි කියලා. ගොඩක් දෙනා හිතුවා ඒක මට හදපු ගීතයක් කියලා. හැබැයි ඒක මට හදපු ගීතයක් නම් නෙමෙයි.

ඇයි මෙහෙම කතාවක් පැතිර ගියේ. මොකක් හරි හේතුවක් ඇතිනේ?

කිසිම හේතුවක් නැහැ. මාස හතරකට උඩදී රනිඳු ඇමරිකාවට ගියා. මමත් ඉන්දියාවට ගියා මගෙ වැඩකටයුතුවලට. ඒක හින්දා අපි දෙන්නට එකට වැඩකරන්න බැරි වුණා. ඒක නිසා වෙන්න ඇති ඔහොම හිතන්න ඇත්තේ.

ළඟදී සම්මානයකුත් ලැබුණා නේද?

ඔව්. සින්තිමනී කියන ගීතයට සුමති සම්මාන උළෙලේදී සම්මානයකුත් ලැබුණා. එම ගීතය මම කළේ පේෂලත් එක්ක. එම ගීතයට ඊට පස්සේ සතියේ කනගාටු සිද්ධියකුත් සිදුවුණා.

මොකක්ද ඒ ?

මට දැනුම් දෙන්නේවත් නැතුව කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිතුමා එම ගීතය ජාතික රූපවාහිනියේ හා ස්වාධීන රූපවාහිනියේ විකාශනය වීම නවත්වල තිබෙනවා. මම දන්නේ නැහැ මොකක්ද හේතුව කියලා.

ගීතයේ ජාතිවාදය මතුකරන රූප පෙළක් තිබෙන නිසා වෙන්න බැරිද?

සිංහල තරුණයෙක් මුස්ලිම් තරුණියක් සමග ඇති කරගත්ත ආදර සම්බන්ධයක් තියෙන්නේ. ඒකෙන් මම පෙන්නුවේ ලංකාවේ ඉන්න අයට ජාතිභේද නැහැ කියලා. මේවා අපේ සමාජයේ තිබෙන දේවල්. නමුත් අපේ ලංකවේ තවම ඉන්නවා කුහක පිරිස්. ඔවුන් කරන්නේ ජාතිභේද කියලා ප්‍රශ්න අවුලවන එක. ඔවුන් තමයි මේක නැවැත්වූවේ.

ඉරාඡ්ට සින්දු කියන්න බැහැ කියලයි ගොඩක් දෙනා කියන්නේ ?

මම ඇත්තටම ලොකු ගායකයෙක් නෙමෙයි. ලංකාවේ මට වඩා ලොකු ගායකයො ඉන්නවා. හැබැයි මම ගොඩක් උත්සාහයෙන් වැඩ කරන කෙනෙක්.

හැබැයි ඔය නිර්මාණවලට හොඳක් කියනවා අපි නම් අහලා නැහැ ?

එහෙම දොස් කියන්නේ ලංකාවේ අලුත් දෙයක් කරන කෙනෙකුට කවුරුත් කැමැති නැති නිසා. ඒවා කපන්න තමයි ඔවුන් බලන්නේ. අනික තියෙන දෙය වෙනස් කරන්න කැමැති නැති පිරිසකුත් ඉන්නවා.

මේ ඔක්කොම දේවල් තාත්තා නිසා නේද?

අද වෙනකම් තාත්තා මට සංගීතයට කිසිම සහයෝගයක් දීලා නැහැ. තාත්තා මම සංගීතය කරනවට කැමැති වුණෙත් නැහැ. ගොඩක් අය කියනවා මම සංගීතයට ආවේ තාත්තාගේ පිහිටෙන් කියලා. හැබැයි මම ක්ෂේත්රයට ආවේ කාගෙවත් පිහිටෙන් නෙමෙයි. තාත්තා මට මියුසික්වලට උදව් කරනවා නම් මම ලංකාවේ මියුසික් කරන්නේ නැහැ. ඇමරිකාවට ගිහින් සංගීතයේ නියෑළෙනවා.

රැප් ගායකයකු නිසාද වෙනස්ම ආකාරයට විලාසිතා කරන්නේ ?

එහෙම විලාසිතාවක් නම් නැහැ. අපේ වයසේ අය අඳින විදිහට තමයි මමත් අඳින්නේ. ඉතිං ඒක ගොඩක් අය අනුගමනය කරන්න ඇති.

ඉරාඡ් වැඩිපුර අඳින්න කැමැති ?

සාමාන්‍ය කොල්ලො අඳින ඩෙනිමයි, ටී ෂර්ට් එකට තමයි මමත් කැමති

ගොඩක්ම ඉරාඡ්ට කතා කරන්නේ රසිකාවියන්ලු නේද?

එහෙම නැහැ. දෙපැත්තෙම අය ඉන්නවා. ගොඩක්ම තාරුණ්‍යයේ අය තමයි මගෙත් එක්ක ඉන්නේ.

ඔය අතරේ ආදර යෝජනාත් කරපු අය ඇති නේද?

ඔව්. මම ඒ ගැන වැඩිපුර හොයන්නේ නැහැ. මොකද මගේ සංගීත වපසරිය ඊට වඩා අවශ්‍යයි.

එතකොට ඉරාඡ් ආදරය කරන්නේ ?

අපොයි එහෙම දෙයක් තවම නැහැ.

ගොඩක් ජනප්‍රිය තරුණයෝ කියන කතාවක් නේද ඕක?

මම හිතන්නේ හරියටම ස්ථිර කෙනෙක් ලැබෙනකම් මාධ්‍යයට එහෙම කියන්න බය ඇති.

ඉරාඡ් ප්‍රිය කරන නළු නිළියො එහෙමත් ඉන්නවා ඇති නේද?

ගොඩක් ඉන්නවා.

ඇත්තද ජනප්‍රිය නිළියක් සමග ආදර සම්බන්ධයකුත් තිබුණා කියන්නේ ?

අපොයි එහෙම කිසිම සම්බන්ධයක් නැහැ. එක එක්කෙනා එහෙම කතා කියන්න පුළුවන්. නමුත් ඒ කතාවල් ඔක්කොම බොරු. මම කාත් එක්කවත් එහෙම සම්බන්ධකමක් ඇතිකරගත්තේ නැහැ.

රඟපාන්න එහෙම අදහසක් නැතිද?

අදහසක් නම් නැහැ. හැබැයි මේ ළඟදී දකුණු ඉන්දියානු චිත්‍රපටයකට පොඩි කොටසකට රඟපාන්න අවස්ථාවක් ලැබුණා.

පවුලේ විස්තර ටිකකුත් කිව්වොත් ?

නංගියි, අම්මයි, තාත්තායි.

තාත්තා බනින්නෙ එහෙම නැතිද මේ කරන වැඩවලට ?

බනින්නේ නම් නැහැ. අනික මගෙ සංගීත වැඩ ගැන එයා හොයලා බලන්නේ නැහැ.

[QUOTE="SLBlackKnight, post: 8664292, member: 308134"] අපි දෙන්නා අතරේ කිසි ගැටුමක් නෑ ඉරාඡ් [ATTACH]20387._xfImport[/ATTACH] [ATTACH]20388._xfImport[/ATTACH] කලින් කලට අපේ රටට නොයෙකුත් රැලි එනවා. අපේ රටේ සංගීත කලාවටත් එහෙම ආපු රැල්ලක් විදිහට රැප් සංගීත කලාව හඳුන්වන්න පුළුවන්. රැප් සංගීතය ගැන කතා කරනකොට නිරන්තරව මතක් වෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි ඉරාඡ් වීරරත්න. ඒ අපේ රටේ චිත්‍රපට අධ්යක්ෂවරයකු වන ප්රීතිරාඡ් වීරරත්නයන්ගේ එකම පුතුය. ඉරාඡ්ගේ සංගීතය ගැන බොහෝ දෙනා බොහෝ දේ පවසන මොහොතක ඔහුට පොඩි පොඩි කරදර කිහිපයකුත් සිදුවෙලා කියලා අපට දැනගන්න ලැබුණා. ඒ ගැන දැනගන්න අප ඔහුව ඇමතුවා. ඉරාඡ් කොහොමද ඉතිං ? මේ දවස්වල හොඳින් ඉන්නවා. අලුත් වැඩකටයුතු ටිකකුත් කරගෙන යනවා. මොනවද අලුත් වැඩකටයුතු ? පසුගිය දවස්වල වැඩිපුර කළේ ඉන්දියාවේ චිත්‍රපටවලට සංගීතය අධ්‍යක්ෂණය සිදුකිරීම. ඇත්තද පරණ යාළුවා තරහ වුණා කියන්නේ ? නැහැ. රනිඳුත් එක්ක මගේ කිසිම තරහක් නැහැ. එයා විදෙස්ගත වෙලයි හිටියේ. පසුගිය සිකුරාදා ලංකාවට ආවා. එක්කගෙන එන්න ගුවන්තොටුපළට ගියෙත් මමයි. නොවැම්බර් මාසයේ රනිඳුගෙ ප්‍රසංගයකුත් තිබෙනවා. එයට මමත් සහභාගි වෙනවා. අපිට ආරංචියි ඔහුට විරුද්ධව ගීතයකුත් නිර්මාණය කළා කියලා ? මම එයාට විරුද්ධව ගීත නිර්මාණය කරලා නැහැ. රනිඳු මට විරුද්ධවත් ගීත කරලා නැහැ. එයා ගීතයක් නිර්මාණය කළා අතමිට කාසි කියලා. ගොඩක් දෙනා හිතුවා ඒක මට හදපු ගීතයක් කියලා. හැබැයි ඒක මට හදපු ගීතයක් නම් නෙමෙයි. ඇයි මෙහෙම කතාවක් පැතිර ගියේ. මොකක් හරි හේතුවක් ඇතිනේ? කිසිම හේතුවක් නැහැ. මාස හතරකට උඩදී රනිඳු ඇමරිකාවට ගියා. මමත් ඉන්දියාවට ගියා මගෙ වැඩකටයුතුවලට. ඒක හින්දා අපි දෙන්නට එකට වැඩකරන්න බැරි වුණා. ඒක නිසා වෙන්න ඇති ඔහොම හිතන්න ඇත්තේ. ළඟදී සම්මානයකුත් ලැබුණා නේද? ඔව්. සින්තිමනී කියන ගීතයට සුමති සම්මාන උළෙලේදී සම්මානයකුත් ලැබුණා. එම ගීතය මම කළේ පේෂලත් එක්ක. එම ගීතයට ඊට පස්සේ සතියේ කනගාටු සිද්ධියකුත් සිදුවුණා. මොකක්ද ඒ ? මට දැනුම් දෙන්නේවත් නැතුව කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිතුමා එම ගීතය ජාතික රූපවාහිනියේ හා ස්වාධීන රූපවාහිනියේ විකාශනය වීම නවත්වල තිබෙනවා. මම දන්නේ නැහැ මොකක්ද හේතුව කියලා. ගීතයේ ජාතිවාදය මතුකරන රූප පෙළක් තිබෙන නිසා වෙන්න බැරිද? සිංහල තරුණයෙක් මුස්ලිම් තරුණියක් සමග ඇති කරගත්ත ආදර සම්බන්ධයක් තියෙන්නේ. ඒකෙන් මම පෙන්නුවේ ලංකාවේ ඉන්න අයට ජාතිභේද නැහැ කියලා. මේවා අපේ සමාජයේ තිබෙන දේවල්. නමුත් අපේ ලංකවේ තවම ඉන්නවා කුහක පිරිස්. ඔවුන් කරන්නේ ජාතිභේද කියලා ප්‍රශ්න අවුලවන එක. ඔවුන් තමයි මේක නැවැත්වූවේ. ඉරාඡ්ට සින්දු කියන්න බැහැ කියලයි ගොඩක් දෙනා කියන්නේ ? මම ඇත්තටම ලොකු ගායකයෙක් නෙමෙයි. ලංකාවේ මට වඩා ලොකු ගායකයො ඉන්නවා. හැබැයි මම ගොඩක් උත්සාහයෙන් වැඩ කරන කෙනෙක්. හැබැයි ඔය නිර්මාණවලට හොඳක් කියනවා අපි නම් අහලා නැහැ ? එහෙම දොස් කියන්නේ ලංකාවේ අලුත් දෙයක් කරන කෙනෙකුට කවුරුත් කැමැති නැති නිසා. ඒවා කපන්න තමයි ඔවුන් බලන්නේ. අනික තියෙන දෙය වෙනස් කරන්න කැමැති නැති පිරිසකුත් ඉන්නවා. මේ ඔක්කොම දේවල් තාත්තා නිසා නේද? අද වෙනකම් තාත්තා මට සංගීතයට කිසිම සහයෝගයක් දීලා නැහැ. තාත්තා මම සංගීතය කරනවට කැමැති වුණෙත් නැහැ. ගොඩක් අය කියනවා මම සංගීතයට ආවේ තාත්තාගේ පිහිටෙන් කියලා. හැබැයි මම ක්ෂේත්රයට ආවේ කාගෙවත් පිහිටෙන් නෙමෙයි. තාත්තා මට මියුසික්වලට උදව් කරනවා නම් මම ලංකාවේ මියුසික් කරන්නේ නැහැ. ඇමරිකාවට ගිහින් සංගීතයේ නියෑළෙනවා. රැප් ගායකයකු නිසාද වෙනස්ම ආකාරයට විලාසිතා කරන්නේ ? එහෙම විලාසිතාවක් නම් නැහැ. අපේ වයසේ අය අඳින විදිහට තමයි මමත් අඳින්නේ. ඉතිං ඒක ගොඩක් අය අනුගමනය කරන්න ඇති. ඉරාඡ් වැඩිපුර අඳින්න කැමැති ? සාමාන්‍ය කොල්ලො අඳින ඩෙනිමයි, ටී ෂර්ට් එකට තමයි මමත් කැමති ගොඩක්ම ඉරාඡ්ට කතා කරන්නේ රසිකාවියන්ලු නේද? එහෙම නැහැ. දෙපැත්තෙම අය ඉන්නවා. ගොඩක්ම තාරුණ්‍යයේ අය තමයි මගෙත් එක්ක ඉන්නේ. ඔය අතරේ ආදර යෝජනාත් කරපු අය ඇති නේද? ඔව්. මම ඒ ගැන වැඩිපුර හොයන්නේ නැහැ. මොකද මගේ සංගීත වපසරිය ඊට වඩා අවශ්‍යයි. එතකොට ඉරාඡ් ආදරය කරන්නේ ? අපොයි එහෙම දෙයක් තවම නැහැ. ගොඩක් ජනප්‍රිය තරුණයෝ කියන කතාවක් නේද ඕක? මම හිතන්නේ හරියටම ස්ථිර කෙනෙක් ලැබෙනකම් මාධ්‍යයට එහෙම කියන්න බය ඇති. ඉරාඡ් ප්‍රිය කරන නළු නිළියො එහෙමත් ඉන්නවා ඇති නේද? ගොඩක් ඉන්නවා. ඇත්තද ජනප්‍රිය නිළියක් සමග ආදර සම්බන්ධයකුත් තිබුණා කියන්නේ ? අපොයි එහෙම කිසිම සම්බන්ධයක් නැහැ. එක එක්කෙනා එහෙම කතා කියන්න පුළුවන්. නමුත් ඒ කතාවල් ඔක්කොම බොරු. මම කාත් එක්කවත් එහෙම සම්බන්ධකමක් ඇතිකරගත්තේ නැහැ. රඟපාන්න එහෙම අදහසක් නැතිද? අදහසක් නම් නැහැ. හැබැයි මේ ළඟදී දකුණු ඉන්දියානු චිත්‍රපටයකට පොඩි කොටසකට රඟපාන්න අවස්ථාවක් ලැබුණා. පවුලේ විස්තර ටිකකුත් කිව්වොත් ? නංගියි, අම්මයි, තාත්තායි. තාත්තා බනින්නෙ එහෙම නැතිද මේ කරන වැඩවලට ? බනින්නේ නම් නැහැ. අනික මගෙ සංගීත වැඩ ගැන එයා හොයලා බලන්නේ නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom