Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Iraj Weerarathne
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් හිතනනේ ඉරාජ්ට යම් හැකියාවක් තියනවා. ඒක ගායනයට හෝ වාදනයට හෝ marketing හෝ මේ ඔක්කොටම හෝ වෙන දේකට වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අද ඔහු වෙන අයට වඩා වෙනස් තැනක ඉන්නේ. ඉරාජ්ට කුමන හෝ හැකියාවක් නැහැ කියලා බැහැර කරන්න බැහැ. මොකද සංගීතය පැත්තෙන් ඔහු අද ප්රසිද්ධ චරිතයකක්.

මම නම් හිතනනේ "ලංකාවේ music international ලෙවල් එකට ගෙනියනවා" කියවාට වඩා "ලංකාවේ කෙනෙක් international level එකට music කරනවා" කියන එක වඩාත් ගැලපෙනවා. මොකද ඔය ගොඩාක් අපේ අය international level එකට අරන් ගියේ ලංකාවේ music නෙවේ කලවන් music එකක්. ඒකේ Sri Lankan music, punjabi music, hip-hop, R&B වගේ ඔක්කොම තියනවා.

මම නම් හිතන්නේ ඔබ අමරදේව මහත්මයාගේ ගීත වලට අකමැතිනම් ඒවා අහන්න එපා... ඔබ ජෝතිපාල මහත්මයාගේ ගීත වලට අකමැතිනම් ඒවා අහන්න එපා... ඔබ භාතිය සංතුෂ්ගේ ගීත වලට අකමැතිනම් ඒවා අහන්න එපා... ඔබ කැමති ගීත පමණක් අහන්න... ඒත් අනෙක් අයට බනින්න එපා... මොකද ඒවාත් අහන කට්ටිය ඉන්නවා..........

[QUOTE="DJT_Online, post: 16992959, member: 39237"] මම නම් හිතනනේ ඉරාජ්ට යම් හැකියාවක් තියනවා. ඒක ගායනයට හෝ වාදනයට හෝ marketing හෝ මේ ඔක්කොටම හෝ වෙන දේකට වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අද ඔහු වෙන අයට වඩා වෙනස් තැනක ඉන්නේ. ඉරාජ්ට කුමන හෝ හැකියාවක් නැහැ කියලා බැහැර කරන්න බැහැ. මොකද සංගීතය පැත්තෙන් ඔහු අද ප්රසිද්ධ චරිතයකක්. මම නම් හිතනනේ "ලංකාවේ music international ලෙවල් එකට ගෙනියනවා" කියවාට වඩා "ලංකාවේ කෙනෙක් international level එකට music කරනවා" කියන එක වඩාත් ගැලපෙනවා. මොකද ඔය ගොඩාක් අපේ අය international level එකට අරන් ගියේ ලංකාවේ music නෙවේ කලවන් music එකක්. ඒකේ Sri Lankan music, punjabi music, hip-hop, R&B වගේ ඔක්කොම තියනවා. මම නම් හිතන්නේ ඔබ අමරදේව මහත්මයාගේ ගීත වලට අකමැතිනම් ඒවා අහන්න එපා... ඔබ ජෝතිපාල මහත්මයාගේ ගීත වලට අකමැතිනම් ඒවා අහන්න එපා... ඔබ භාතිය සංතුෂ්ගේ ගීත වලට අකමැතිනම් ඒවා අහන්න එපා... ඔබ කැමති ගීත පමණක් අහන්න... ඒත් අනෙක් අයට බනින්න එපා... මොකද ඒවාත් අහන කට්ටිය ඉන්නවා.......... [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom