Iraj Weerarathne

King Buffalo

Member
Jan 6, 2014
411
43
0
iraj_weeraratne_by_crazynalin-d3b1rcm.jpg

iraj.jpg

මචන්ලා ඇත්තටම මේ iraj කොලුවා කව්ද .. music පැත්තෙන් සිරා පොරක්ද ..නැත්නම් වැඩකට නැති සින්දු හදලා market කරන කෙනෙක්ද ...
මේ ගැන දන්න හිතුනේ දැන් ලංකාවේ music international ලෙවල් එකට ගෙනියන්නේ මු නේ...මු ගැන දන්න ..මුගේ සිරා life එක ගැන දන්න music පැත්තෙන් සහ සැබෑ ජීවිතය ගැන දන්න ...මුව අදුරන අය මෙයාගේ සැබෑ චරිතය ගැන දන්න අය මෙයා ගැන දාන්න ...
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හොද music producing talent එකක් තියෙනවා මූට..
    ඒ වගේම supirima marketing මොලයක් තියෙනවා..

    ඉස්සර පුක දීගෙන මුගෙ සින්දු අහපු එකෙක් මම..
    ඒත් දැන් සින්දුනං මෙලෝ රහක් නෑ..
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ලංකාවේ music කැවේ මූ තමයි. තාත්තගේ සල්ලි නාස්ති කර කර music video ගහන්න විතරයි මුට පුළුවන්. පිටරට beat එකක් copy කරලා සිංහලෙන් ගහනවා එක මෙහෙ. දැන් ලගදී ඉදන් නාමල්ගේ ගල් කොල්ල වෙලා ඉන්නේ.
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    හොද music producing talent එකක් තියෙනවා මූට..
    ඒ වගේම supirima marketing මොලයක් තියෙනවා..

    ඉස්සර පුක දීගෙන මුගෙ සින්දු අහපු එකෙක් මම..
    ඒත් දැන් සින්දුනං මෙලෝ රහක් නෑ..

    Mama kiyanna giyapu tika ubama kiyala. :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Aloke - Chapter 01 ඇල්බම් එක නම් පට්ටම සුපිරියි.. සිරා සිංදු ටිකක් තිබුණා.. ඕකා මහ ජරා පොරක් බං.. එකට ඉන්න උන්ව කපනවා හිට් වේගෙන එනකොට.. රනිදුට කලෙත් එක.. හැබැයි ඌ වැටුනෙ නෑ.. මූට වඩා කාලයක් ඌ හිට් වුණා.. ඉරාජ්ගෙ සිංදු දැන් නම් වැඩක් නැහැ බං.. මහ ලොන්ත සිංදු කියන්නෙ.. Kaizer Kaiz කියලා සුපිරි කොල්ලෙක් ඉන්නවා මුගේ ටීම් එකේ.. රැපර් කෙනෙක්.. පොරගෙ රැප් නම් පට්ට සුපිරි මචං.. නම Kaizer Kaiz කියලා දාගත්තට ඌ සිංහල ඈ.. මුගේ රැප් වගේ අන්ඩර දෙමල කියවන්නෙ නෑ.. Iraj ගෙ සිංදු මං ඩවුන්ලෝඩ් කරලා නම් අහන්නෙ නෑ.. කොහෙන් හරි ඇහුනොත් මිසක්.. ඩේටා අපරාදෙ..:rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මූ අර ප්‍රසිද්ද නිලියගේ නැයොද? අර මූන වල ගැහෙන්නේ හිනා වෙනකොට. එයත් වීරරත්න කෙනෙක්. මට නම මතක නැ.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    හොද music producing talent එකක් තියෙනවා මූට..
    ඒ වගේම supirima marketing මොලයක් තියෙනවා..

    ඉස්සර පුක දීගෙන මුගෙ සින්දු අහපු එකෙක් මම..
    ඒත් දැන් සින්දුනං මෙලෝ රහක් නෑ..

    ow ban den ewa cha issara kottu song eka. mata sithanna bae. gemak deela patta
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මූ අර ප්‍රසිද්ද නිලියගේ නැයොද? අර මූන වල ගැහෙන්නේ හිනා වෙනකොට. එයත් වීරරත්න කෙනෙක්. මට නම මතක නැ.
    සංගීතා වීරරත්නද..?:D
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ලංකාවේ music කැවේ මූ තමයි. තාත්තගේ සල්ලි නාස්ති කර කර music video ගහන්න විතරයි මුට පුළුවන්. පිටරට beat එකක් copy කරලා සිංහලෙන් ගහනවා එක මෙහෙ. දැන් ලගදී ඉදන් නාමල්ගේ ගල් කොල්ල වෙලා ඉන්නේ.

    :oo::baffled:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ලංකාවේ music කැවේ මූ තමයි. තාත්තගේ සල්ලි නාස්ති කර කර music video ගහන්න විතරයි මුට පුළුවන්. පිටරට beat එකක් copy කරලා සිංහලෙන් ගහනවා එක මෙහෙ. දැන් ලගදී ඉදන් නාමල්ගේ ගල් කොල්ල වෙලා ඉන්නේ.

    :baffled:
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0

    MEKE THIYANAWA MIX BAG SET EKA MUGE GEDARA GIHILLA HOME STUDIO EKATATH YANA SEEN EKAK...STUDIO EKEK MIX BAG SET EKA DAKALA SHAPE EKE MARU WENAWA SAMAHARAVITA BEAT COPY KARA KARA HITIYADA DAN NA LOL BADU MATTU WENA HINDA MARU UNADA DAN NA
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    ඕකා මහ ජරා පොරක් බං.. එකට ඉන්න උන්ව කපනවා හිට් වේගෙන එනකොට
    MUTA AWL ATHI ANITH EWN MUTA WADA HIT WENAKOTA ETHAKOTA MUTA KELA WENAWANE...MUTA IRISIYA ATHI..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අන්න හරි. එයාගේ කවුරුහරිද මෙයා..
    හරියටම දන්නෑ මචං..

    MU iraj karayada manda :D
    ඒවා කියන්න බෑ බං.. හුඟක් මියුසික් කරන උන්, රඟපාන උන් ඇති මේකෙ.. වෙන වෙන නම්වලින්..:rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,985
    113
    Gotland
    මූ අර ප්‍රසිද්ද නිලියගේ නැයොද? අර මූන වල ගැහෙන්නේ හිනා වෙනකොට. එයත් වීරරත්න කෙනෙක්. මට නම මතක නැ.

    සංගීතා නේ
    එයාගේ නෑයෝ නෙවි වෙන්න ඇති බං
    සංගීතාගේ ගම පානදුරේ